මීන ලග්නයේ පලාපල
සතියේ ලග්න පලාපල - ඔක්තෝම්බර් 02 සිට ඔක්තෝම්බර් 08 දක්වා
නිතර පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වෙමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙන්නුම් කරයි. වැඩිහිටියකු වෙනුවෙන් වෙනදාට වඩා ඇප කැපවී කටයුතු කිරීමට සිදුවේ. දවසින් වැඩි කාලයක් පදිංචියෙන් පිට වාසය කිරීමට සිදුවන සතියකි.
රැකියාව
ව්‍යාපාර ලාභ හිමිකම් ඇති සතියක් වන අතර, නිතර උනන්දුවෙන් රැකියාවේ කටයුතු සිදු කරන බවක් පෙන්නුම් කරයි. උගත් දෙයට සරිලන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. විදෙස් රැකියා මාර්ගයකට සිත යොමු කරන කාලයකි.
අධ්‍යාපනය
විශේෂ සැලසුම් කීපයක් අනුව කටයුතු කිරීමට සිදුවන සතියකි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හිතවතකුට උපකාර කිරීමට අවස්ථාව උදා කරයි. අධ්‍යාපන කටයුතු සම්බන්ධ තෑගිබෝග හිමිකරන කාලයකි.
සෞඛ්‍යය
ශාරිරික වෙහෙසීම් වැඩි කරන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වරින්වර ඇති කරන මුත්‍රා අමාරුවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට ද ලක්වීමට සිදුවන සතියකි.
අය 07 වැය 04
ජය අංකය - 02
ජය වර්ණය - දම්
සුබ දවස - සඳුදා
Previous Reports
නිතර පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වෙමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙන්නුම් කරයි. වැඩිහිටියකු වෙනුවෙන් වෙනදාට වඩා ඇප කැපවී කටයුතු කිරීමට සිදුවේ. දවසින් වැඩි කාලයක් පදිංචියෙන් පිට වාසය කිරීමට සිදුවන සතියකි.
රැකියාව
ව්‍යාපාර ලාභ හිමිකම් ඇති සතියක් වන අතර, නිතර උනන්දුවෙන් රැකියාවේ කටයුතු සිදු කරන බවක් පෙන්නුම් කරයි. උගත් දෙයට සරිලන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. විදෙස් රැකියා මාර්ගයකට සිත යොමු කරන කාලයකි.
අධ්‍යාපනය
විශේෂ සැලසුම් කීපයක් අනුව කටයුතු කිරීමට සිදුවන සතියකි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හිතවතකුට උපකාර කිරීමට අවස්ථාව උදා කරයි. අධ්‍යාපන කටයුතු සම්බන්ධ තෑගිබෝග හිමිකරන කාලයකි.
සෞඛ්‍යය
ශාරිරික වෙහෙසීම් වැඩි කරන අන්දමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වරින්වර ඇති කරන මුත්‍රා අමාරුවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට ද ලක්වීමට සිදුවන සතියකි.
අය 07 වැය 04
ජය අංකය - 02
ජය වර්ණය - දම්
සුබ දවස - සඳුදා
හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 9, 10, 11, 12 යන භාවයන් මතින් සිදුවනු ලබයි.
ගෘහ ජීවිතය
වරින් වර පවුලේ බැඳීම්වලට බාධාගෙන දෙන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. අසල්වාසීන් සමඟ කටයුතු කිරීමේ දී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා යෙදෙන වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවක් යෙදෙන සතියකි.
රැකියාව
රැකියාවේ කටයුතු විවිධ බාධා මැද කරගෙන යන බවක් පෙන්නුම් කරයි. අධික වෙහෙසීම් ගෙනදෙන රැකියා කටයුතුවලින් පරිස්සම් වන්න. අමතර ආදායම් මාර්ග ගෙන දෙන කටයුතුවලට ඉඩකඩ ඇති සතියකි.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. දරුවකුගේ ඉදිරි කටයුතු කීපයක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත.
සෞඛ්‍යය
උරහිස ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ විවිධ අවහිරතා මතු කරයි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් වැළකී සිටීම යහපත්ය.
අය 07 වැය 04
ජය අංකය - 02
ජය වර්ණය - දම්
සුබ දවස - සඳුදා
නිතර සිතේ කනස්සල්ලෙන් කටයුතු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ කෙනකුගේ අසනීපකාරී බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. ගෘහ ජීවිතයේ කටයුතුවලින් දුරස් වීමට සිදුවන කාලයකි. වෙනදාට වඩා වියදම් අධිකවන බවක් පෙන්නුම් කරයි. කල්ගත වූ ණය ගනුදෙනුවක් හිමිවීමට ඉඩ ඇති සතියකි.
රැකියාව
වෙනදාට වඩා රැකියාවේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. රැකියාවේ වගකීම් කීපයක් තමා වෙත පැවැරීමට ඉඩ ඇති බැවින් ඒ සම්බන්ධව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වන බවක් පෙනේ.
අධ්‍යාපනය
මෙතෙක් මනසට පීඩාකාරී ලෙස කරගෙන ගිය පාඩම් වැඩකටයුතු කීපයක් සම්බන්ධ පැවැති ගැටලුදායක බව මඟහැරී යයි. උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කරන බවක් පෙනේ. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට යහපත් කාලයකි.
සෞඛ්‍යය
වරින් වර ඇති කරන උදරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් ඇතිවන මූත්‍රා අමාරුවක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. කෑම බීම ගැනීමේදී සැලකිල්ලෙන් පසුවන්න.
අය 07 වැය 04
ජය අංකය - 02
ජය වර්ණය - දම්
සුබ දවස - සඳුදා
අවිවේකී වුවත් සැලසුම් සහගත ලෙස සතිය උදා කරයි. මේ සතියේ සඳුගේ ගමන 4,5,6 යන භාවයන් මතින් සිදුවනු ලබයි.
ගෘහ ජීවිතය
පරම්පරාගත දේපළක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. නිතර මවට හෝ මවුපස ඥාතියකු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. වෙනදාට වඩා ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවක් පෙන්නුම් කරන කාලයකි. අවිවාහකයන්ට සුබදායක බවක් පෙන්නුම් කරයි.
රැකියාව
අලුත් රැකියා ලාභවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. නිතර මුදල් හා ගැවසෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම නිවෙසින් දුර පළාතක යෙදෙන රැකියාවකට ද හිමිකම් ඇති කරයි.
අධ්‍යාපනය
ශාස්ත්‍රීය කටයුතු කීපයක් වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩි කරයි. විශේෂ අධ්‍යාපනික චාරිකාවකට සහභාගිවීමට අවස්ථාව සැලසේ. දහම් අධ්‍යාපනය කෙරෙහි වෙනදාට වඩා නැඹුරුතාවක් දක්වන සතියකි.
සෞඛ්‍යය
වරින්වර ශරීර සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත්වන්න. අමතර කෑම බීම ගැනීමේදී ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත් වේ. එමෙන්ම සෙම් අමාරු, උගුර ආශි‍්‍රත ආබාධවලට වැලදිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ විමසිලිමත් වීම වැදගත් වේ.
අය 06 වැය 05
ජය අංකය – 04
ජය වර්ණය – දම්
සුබ දවස – බදාදා
සිතේ නොසන්සුන්තාවකින් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 12,1,2,3 යන භාවස්ථානවලය.
ගෘහ ජීවිතය
කල්ගත වූ ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදුවන සතියකි. ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුව වැඩි කරන බවක් පෙනේ.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. ආයතන ප්‍රධානීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකිවෙයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.
අධ්‍යාපනය
මෙතෙක් උදාසීන ගති ඇති කරමින් ආරම්භ කළ ඉගෙනීමේ කටයුතුª කීපයක් යළි උද්‍යෝගයෙන් සිදු කරන බවක් පෙනේ. අලුත් පාඨමාලාවක් හැදෑරීමට කටයුතු සැලසෙන කාලයකි.
සෞඛ්‍යය
ශාරිරික වෙහෙස ගෙන දෙන සතියකි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වීම වැදගත් වේ. ශරීරයේ උෂ්ණාධික බව වැඩිවීමෙන් ශරීර සෞඛ්‍යයට බාධාකාරි බවක් ඇති කරයි. හදිසි කැපුම් කෙටුම් සිරීම් වැනි තුවාලයක් සිදුවිය හැකි කාලයක් බැවින් පරිස්සම් වන්න.
අය 06 වැය 05
ජය අංකය - 04
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - සිකුරාදා
Weekly Horoscope
සබැඳි ලිපි
