තුලා ලග්නයේ පලාපල
සතියේ ලග්න පලාපල - ඔක්තෝම්බර් 02 සිට ඔක්තෝම්බර් 08 දක්වා
ලැබීම් අතින් යහපත් වුවත් වැය පස අධික කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ ගැටලුකාරි බවක් දුර දිග යන කාලයකි. පවුලේ වැඩිහිටියකු සමඟ බහින්බස්වීමක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර ඇවිදිලි වැඩි කරන සතියකි. එදිනෙදා කටයුතුª සම්බන්ධ උදාසීන බවක් ඇති කරයි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ හදිසි සැලසුමක් ඇතිකර ගනී. එමෙන්ම ව්‍යාපාර කටයුතුවලින් අතමිට සරුවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන සතියකි. නිතර තැන තැන ඇවිදිලි ඇති කරන අන්දමේ කටයුතුª කීපයක් යෙදේ. පර්යේෂණාත්මක වැඩසටහනකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි.
සෞඛ්‍යය
වෙනදාට වඩා සිතේ අසහනයෙන් කටයුතු කරන සතියකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට සහභාගි වීමට අවස්ථාව සැලසෙන කාලයකි. චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.
අය 06 වැය 04
ජය අංකය – 09
ජය වර්ණය – දම්
සුබ දවස – බදාදා
Previous Reports

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරමින් සතිය ආරම්භ කරන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 11, 12, 1, 2 යන භාවයන් මතින් සිදුවනු ලබයි.
ගෘහ ජීවිතය
විවිධ බාධා ගැටලු මධ්‍යයේ ඉදිරි සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වේ. පවුලේ වැඩිහිටියකුගේ උපදෙස් පිළිපැදීමට සිදු වන බවක් පෙනේ. ඥාතීන් අතර සුහදතාවයට හේතු සැලසෙන සතියකි.
රැකියාව
අලුත් රැකියා හිමිකම්වලට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි. ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට විශේෂ වාසි කීපයක් සැලසෙන කාලයකි.
අධ්‍යාපනය
තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන කාලයකි. ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට වගකීම් බහුලවන බවක් පෙන්නුම් කරයි. ප්‍රායෝගික පරීක්ෂණයකට වෙහෙසීමට සිදුවන සතියකි.
සෞඛ්‍යය
මෙතෙක් පීඩාගෙන දෙමින් පැවැති අසනීපයකින් සුවය හිමි කරන කාලයකි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්වන කාලයකි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න.
අය 06 වැය 05
ජය අංකය - 09
ජය වර්ණය - දම්
සුබ දවස - බ්‍රහස්පතින්දා
පවුලේ ගැටලුකාරි බවක් දුර දිග යාමට ඉඩ ඇති කාලයක් වන අතර මේ සතියේ තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
මනසට පීඩාකාරි සිතිවිලි ඇති කරයි. නිතර ඇවිදිලි වැඩි කරන කාලයකි. නිතර හමුවන කෙනකුගෙන් කරදරකාරි බවක් ඇති කරයි. පවුලේ ආගමික වැඩසටහනක් පිළිබඳ සැලසුමක් ඇති කර ගනී. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. නිතර ජලය සම්බන්ධ රැකියා කටයුතුවල නියුතු වූවන්ට සුබදායක සතියකි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපනයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරයි. ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට එතරම් සුබදායක කාලයක් නොවන බවක් පෙනේ. සෞන්දර්යාත්මක කටයුතුවලින් ප්‍රශංසා මෙන්ම තෑගි බෝග ද හිමි කරන කාලයකි.
සෞඛ්‍යය
වරින්වර ඇති කරන හිසේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එමෙන්ම හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට ද භාජනය වීමට සිදුවන සතියකි. නිතර කෑම බීම අපි‍්‍රය කරවන සතියක් වන අතර ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් වන්න.
අය 06 වැය 04
ජය අංකය – 07
ජය වර්ණය – කොළ
සුබ දවස – බ්‍රහස්පතින්දා
පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7,8 යන භාවයන් මතිනි.
ගෘහ ජීවිතය
ගතට සිතට පීඩාකාරි සිතිවිලි ඇති කරන සතියකි. පොරොන්දු ගිවිසුමක් වෙනස්කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන කාලයකි. දුර ඥාතියකුගේ හමුවීමක් සිදු කරයි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති සතියකි.
රැකියාව
රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. නිතර සිතේ චංචල බවකින් රැකියා කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිකරන කාලයකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට කටයුතු උදාකරයි. නිතර පොත්පත් කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන බවක් පෙනේ. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපාන සතියකි.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. නිතර ඇතිවන ක්ලාන්ත ගතිය හේතුවෙන් සෞඛ්‍ය පරීක්ෂණ කීපයකට භාජනය වීමට සිදුවෙයි. මේ කාලය තුළ නිතර ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වන්න. ව්‍යායාම් කටයුතුවල නිරතවීම වැදගත් කාලයකි.
අය 07 වැය 05
ජය අංකය - 04
ජය වර්ණය - කොළ
සුබ දවස - බ්‍රහස්පතින්දා
Weekly Horoscope
සබැඳි ලිපි