Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මාරක ග්‍රහ අපලවලින් පීඩා විඳින ජීවිතවලට සහනය ගෙන දෙන බලසම්පන්න අටවිසි පිරිත හා යන්ත්‍රය

1 year ago 7 Min read
Subha.lk

පිරිත මහානුභාව සම්පන්නයි. මාරක අපලවලින් ජීවිතවලට සිදුවන තාඩන, පීඩන, කල්ගිය සුව නොවන ලෙඩ රෝග යක්ෂ බය මානසික රෝගවලින් අත්මිදී නිරෝගීකම රැක දේ කඩා වැටුණු වෙළෙඳ ව්‍යාපාර දියුණු වේ. රැකී රක්ෂාවලට සිදුවන අවහිරතා තුරන් වේ. රාත්‍රි සිහිනෙන් බිය ගැන්වීම තුරන් වේ. කුඩා බිලිඳුන්ගේ අසනීප සුව වේ. අපල ගෙන දෙන එක් එක් ග්‍රහයන් උදෙසා වෙන වෙනම යන්ත්‍ර පැලඳීම අවශ්‍ය නොවේ. උදේ සවස මෙම පිරිත භාවිත කිරීමෙන් තමන් පැමිණෙන අපල උපදුව දුරුවේ. සතුරු කරදර මඟ හැරේ. බලාපොරොත්තු ඉටු වේ.

යන්ත්‍රය සාදා ගන්නා අයුරු අඟල් 2w6 හෝ 1, 1/2 x 4, 1/2 තඹ තහඩුවක ඉරි නොකැපෙන සේ යන්ත්‍රය ඇඳ ගන්න. ඉන් පසු පිරිසුදු කාමරයක පූජාසනය සාදා ගන්න. එම පූජාසනයට තැඹිලි, පලතුරු, මල් පහන්, සුවඳ දුම් තබා තමා නා පිරිසුදු වී මෙම පිරිතෙන් 1008 වරක් මතුරා ගන්න. ඉන් පසු තුන් සූත්‍රයෙන් 21ක් වර කියා යන්ත්‍රයේ වැඩ අවසන් කර ශුභ දිනයකදී යන්ත්‍රය පැලඳීමෙන් ඔබගේ සියලුම බලාපොරොත්තු ඉටුවනු ඒකාන්තයි.

 

ජපය අටවිසි පිරිතෙනි

 

1. තණ්හං කරො මහා වීරො මේධං කරො මහා යසො සරණං කරො ලෝක හිතෝ - දීපං කරො ජුතින්ධරො

2. කොණ්ඩඤ්ඤෙඤා ජනපා මොකොබා මඬගලො පුරිසාසහො සුමනො සුමනො ධීරො - රෙවතො රති වද්ධනො 3. සොභිතො ගුණ සම්පන්නො - අනෝමදස්සී ජනුත්තමොපදුමො ලෝක පජෝතො - නාරදො වර සාරතී

4. පදුමුත්තරො සත්ත සාරො - සුමෙධො අග්ග පුග්ගලො සුජාතො සබ්බ ලොකග්ගො - පියදස්සී නරාසහො

5. අත්ථදස්සී කාරුණිකො - ධමදස්සී තමෝනුදො සිද්ධත්ථො අසමො ලොකෙ - තිස්සො වරද සංවරො

6. පුස්සො වරද සම්බුද්ධෝ - විපස්සී ච අනූපමො සිඛී සබ්බ හිතො සත්ථා - වෙස්සභූ සුඛ දායකො

7. කකුසන්‍ධ සත්ථවාහො කොනාගමනො රණං ජහො කස්සපො සිරි සම්පනෙනා - ගොතමො සක්‍ය පුග්ගවො

8. තෙසං සචෙචන සීලෙන - ඛනති මෙත්ත බලෙන ච තෙපි ඖප (ත්‍ව) අනුරකනතා - ආරොගෙන සුබ්බේන වාති

9. යං දුනනිමිත්තං අවමගලාඤව - යොවා මහාපො සකුහස්ස සද්දෝ පාපග්ගතා උස්සපි අසාර - බුද්ධානුභාවේන විනාසමෙනතු

10. යං දුනනිර්මිත අවමගලාඤව- -යොවා නාපො සකුනස්ස සද්දෙ පාපග්ගහෝ අස්සුපිනං අකනතාය ධර්මා සභාවෙන විනාසමතු

11. යංප දුනනිර්මිතතං අවමංගලඤව - යොවා මනාපො සකුනස්ස සද්දෝ සංඝානුභාවෙන පාපග්ගහො පිස්සුපිනං අකනතං - සම්බඝා නුභාවේන විනාසමෙන්තු

 

ජ්‍යොතීර්වේදී

හෙක්ටර් ප්‍රේමදාස

ගංගොඩ, රඹුක්කන

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk