Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වහළ අනුව පෙනුම වෙනස් කරමු

5 hours ago 7 Min read
Subha.lk

ගෘහනිර්මාණ ශිල්පීමය වශයෙන්,

01. මුහුණත දකුණට පිහිටුවීමට සිදුවී ඇත්තේ ප්‍රවේශ මාර්ගය නිරිතෙන් පිහිටා ඇති බැවිනි.
02. අඳුර අඩු කර ගැනීමට එහි නැඟෙනහිර දිශාවට වැඩි වැඩියෙන් දොරවල්හා ජනේල යොදා තිබේ.
03. සරල මුත් මුහුණත සිත්ගන්නා සුළු වේ.
04. වහළය දක්වා ඇති කවර ආකාරයකින්ගත්තද කොන්ක්‍රීට් තලයක් (ඉඹ්ඒඕ) ලෙස වහළය සැකසූවද අලංකාරයට අවුලක් ඇති නොවනා තරම්ය.

ඉංජිනේරු ශිල්පීයමය වශයෙන්,

01. ඉදිකිරීම බොහෝ දුරට සරල ස්වභාවයකින්යුතු බැවින් ඉඩම නාස්ති නොවී පිරිවැයද අඩු වේ.
02. නිවසේ සැකිල්ල (ඉඊඅඋඛ්ඊඋඅඡ්) සැකසීමේදී බිත්ති ආධාර කර ගැනීම අපහසු නොවේ.
03. සීලිමක් යෙදීමේදී භාවිත කරන ඕනෑම ක්‍රමයක්සඳහා ඉඩ ප්‍රස්ථා සැලසී තිබේ.
04. පාර පැත්තේ (නිරිතේ) වැඩි ඉඩක් තිබීම ඉදිකිරීමේදීත්, පසු භාවිතයේදීත් පහසුවක්ලබා දෙයි.

වාස්තුශාස්ත්‍රානුකූල වශයෙන්,

01. වාස්තු පුරුෂයාගේ හිස සාලයට යෙදීම යහපත් වේ.
02. නිවස සරල වුවත් බ්‍රහ්ම බින්දුව හා බ්‍රහ්ම පාදයද නිදහස් තැනක පවතී.
03. වාස්තු පුරුෂයාගේ පාදය පිහිටි නිරිතට ප්‍රධාන නිදන කාමරය පිහිටා තිබීමෙන් ආර්ථිකවද ස්ථාවරව කටයුතු කළ හැකි වේ.

වාස්තුවිද්‍යානුකූල වශයෙන්,

01. උතුරහා නැඟෙනහිරේ සාලය නිදහස්ව පවතින බැවින් අන්තරීක්ෂ (ඛ්ර්‍ණඉර්ධ්ඛ්) ශක්ති ප්‍රවාහයට හොඳීන් සිදු වේ.
02. නැඟෙනහිර කොටසක් හෝ විවෘත බැවින්අභ්‍යන්තර අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව ඉතා වැඩි වේ.
03. නිරිතේ ඉඩකඩ වඩාත් වැඩිවීම එතරම් යහපත් නොවූවත් එය උද්‍යාන අලංකරණයෙන්ශක්තිමය ලෙස ගළපා ගතහැකියි.

පිරමිඩ ශිල්පීය වශයෙන්,

01. ගුණන (ර්උඹ්ඊධ්ඡ්අ) පිරමිඩ 9ක් බ්‍රහ්ම පාදය හෙවත් නිවසේ මධ්‍යය යොදා බලගැන්වීමෙන් නිවැසියන්ගේ ශක්ති ශරීර (ඒඋඅඒ) අතිශයින් බලවත් වේ.
02. වැසිකිළිය නිවරද දිශාවේ ඇතත් පිරමිඩ 3කින්දොර ආවරණය කිරීම වඩාත් යහපත් වේ.
03. මාර්ගය යෙදී ඇති නිරිත දිශාව මදක් පහතින් ඇතිබැවින් ඉංගිලිසි එල් (ඹ්) හැඩයට ගුණන පිරමිඩ 9ක් මිදුලේ නිරිත කෙළවරේ යෙදීමෙන් ශක්තිය ක්ෂය වී යෑම වැළකෙයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk