ගුරුගෙ අපල භූත දෝෂ දුරු කරන නරසිංහ යන්ත්‍රය
මන්ත්‍රය :–
ඕංනමෝනාරාසිංහායා හිරන්‍ය කසී පුවක්ෂථල විධාරණයත්‍රී භුවන ව්‍යාපාකාය භූතපේ‍්‍රත පිශචස් ච සාකිනි කළොත්මුලනාය සතම් භෝත් භවායසම සත දෝෂං හරහර විසර විසර පචපච හන හන කපමයමළු මථ හුං හුංපට් පට් ඨඞ ඨඞඒහී රුද්‍රා ඥායතී ස්වාහඞ
දිෂ්ටිමන්ත්‍රය:–
ඕං සුරවර නාරායනේ ගිනි සැර ඉඩත්තුංශර ගුරුළු මන්ත්‍රකාලි යන්ත්‍ර දිෂ්ටි වර වර ඒස්වාහඞඕං හී‍්‍රං ඔඩ්ඩි තම්බිරානේ හර හර සර්වයන්ත්‍ර දිෂ්ටි වර වර ඔඩ්ඩිතම්බිරානේ යන්ත්‍ර දිෂ්ටි වර වර ඒස්වාහඞ (108 වරයි) අටෝ රාශියයි.
පලිප්පුමන්ත්‍රය :–
ඕං නමෝ යන්ත්‍ර දිෂ්ටිමන්ත්‍ර දිෂ්ටි ජීව දිෂ්ටි වරවර ඒස්වාහඞ ඕං නමෝ මන්ත්‍රජීව යන්ත්‍ර ජීව ඊහඞ ජීවගරුඩඞ ජීව වරවර ඒස්වාහඞඕං නමෝ බුද්ධානුභාවයෙන් ඕංනමෝ ධම්මානුභාවයෙන්
ඕං නමෝ සංඝානුභාවයෙන් ජීවජීව වරවර ඒස්වාහඞ ඕංනමෝ යන්ත්‍ර පලිප්පුව මන්ත්‍රය පලිප්පුව ජීවප් ප්‍රාණ පලිප්පුව වර වර ඒස්වාහඞ…………අටෝ රාශියයි. (108 වරයි)
ප්‍රාණමන්ත්‍රය –
ඕං ජීව ප්‍රාණ ආජීවප්ප්‍රාණ යන්ත්‍රප් ප්‍රාණ මන්ත්‍රප් ප්‍රාණ භූථප් ප්‍රාණ අභුතප් ප්‍රාණ ඖෂධ ප්‍රාණ ඊහ්ප්‍රාණ ප්‍රාණ ඒස්වාහඞ (අටෝ රාශියකි 108 වරයි)
පලිප්පුමන්ත්‍රය :–
ඕං නමෝ යන්ත්‍ර දිෂ්ටිමන්ත්‍ර දිෂ්ටි ජීව දිෂ්ටි වරවර ඒස්වාහඞ ඕං නමෝ මන්ත්‍රජීව යන්ත්‍ර ජීව ඊ හඞජීව ගරුඩඞ ජීව ජීව
වර වර ඒස්වාහාඞ ඕංනමෝ බුද්ධානුභාවයේන ජීව ජීව ඕංනමෝ ධම්මා
නුභාවෙන්ජීව ජීව ඕං නමෝසංඝානුභාවෙන් ජීව ජීව ඒස්වාහායීඕං
නමෝයන්ත්‍ර පලිප්පු මන්ත්‍ර පලිප්පු ජීව ජීව ප්‍රාණප්‍රාණ පලිප්පු වර වර
ඒස්වාහා” (108 වරයි)
පූටමන්ත්‍රය :– ඕං නමෝ හඳුන්මල්දේවතා අහස බැලීය අහසමතුරන්නේය. පොළොව බැලීය පොළොව මතුරන්නේය මුහුද බැලීය මුහුද මතුරන්නේය සක්වල බැලීය සක්වල මතුරන්නේය අදත් ඒ යන්ත්‍රමන්ත්‍ර දේවින් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ යන්ත්‍ර මන්ත්‍රපුට පුට ඒස්වාහාඞ (108 වරයි)
ක්‍රමය :– ඉහත සදහන් යන්ත්‍රය ඉරි නොකැපෙන ලෙසද්වි රේඛාවෙන් තඹ පතක ඇඳ, යකඩ ඇණ නොගැසූ ලීපුටුවක් ගෙන කහ දියරයෙන්සෝදා පිරිසුදු කර කෙසෙල් කොළයක්එලා ඒ මත පුවක්මල් අතුරා මල් වර්ග 5, බුලත් 7, පඬුරු 7, තැඹිලිගෙඩි 1, හඳුන්කූරු, කපුරු, සාම්බ්‍රාණී, පොල්තෙල් පහන් 2ක් පුදට තබාපළමුව ස්නානය කර පිරිසුදුවී මල්පහන් පුදා තුණුරුවන් වැඳශ්‍රී විෂ්ණු දෙවිඳුට පුද පූජා තබාපින් අනුමෝදන් කර මස් මාංශයෙන්, සුරා සූදුවෙන්, ස්ත්‍රී සේවනයෙන් වැලකී සාම්ප්‍රාණි දුම් දෙමින් දිෂ්ටිමන්ත්‍රයෙන් 108වර දිෂ්ටි කරඉහත සඳහන් මන්ත්‍රයෙන් 19000ක් ජීවම් කරප්‍රාණ, සිද්ධී, පුට, පලිප්පු මන්ත්‍රවලින්නිම කරවා පස්ලෝ සුරයකදාආතුරයාට දෙහි කපා දොස්දුරු කර යන්ත්‍රය ගෙලපලදවනු. මෙය ගුරු ග්‍රහඅපලයට ඉතා යහපත්ය. සෙසුග්‍රහ අපලවලට යහපත්වන අතර, ගුරු ග්‍රහඅපලයට විශේෂයි. ශ්‍රී විෂ්ණු දෙවිඳුට පුද දී ජීවම්කරනු. ගුරු ග්‍රහ අපලදුරුවීමට ජීවම් වාර ගණන දහනමදාසයයි. භූත දෝෂයට දනපුරු සිහිය පෙනී භය වෙනවාටද? මේ යන්ත්‍රය යහපත් වේ. ගවමස් ඌරුමස්කෑම අගුණය.
Advertisements