Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවෙසෙහි ව්‍යාපාරයෙහි දොස් දුරු කිරීමට මන්ත්‍රයක්...

2 years ago 7 Min read
Subha.lk

ඕ සුං සුං මෝනී කිර්ලාඩ් නාහෝ ගිනි ගිනි වර වර මෙරස්ස හේරස්ස කාස්ස හාස්ස තාස්ස රාස්ස ආස්ස ඉගිල ඉගිල පල පල ජාහේස්ස නමෝ නමඃ (1836 වරක්)

 

ඕප වරං ගුරු වරං ගුරු පත්‍ර කාලී වරං ජීව වරං ජීව පත්‍ර කාලී වරං දේව වරං දේව පත්‍ර කාලී වරං විෂ්ණු වරං විෂ්ණු පත්‍ර කාලි වරං ක්‍රථෙශ්වර වරං දල පත්‍ර කාලී වරං දිෂ්ටි වරං ශිව වරං ශිව පත්‍ර කාලි වරං කන්දස්වාමි පත්‍ර කාලි අම්මේ ශිව ශිවාං මයුරාසන ප්‍රවිෂ්ටං ඩිං කාලි වාවා ජීව ඖෂධ කාලි වාවා සර්ව යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ඖෂධ ජීවම් දිෂ්ටි වර වර සිවගුරු තබ්රාගේ නමස්කාර වර වර ඒස්වාහා: (108 වරක්)

 

ප්‍රාණ මන්ත්‍රය යඃ

 

නමෝ ඊශ්වර දෙවියෝත් වෙසමුණි රජ්ජුරුවෝත් එ බුදු රැස් ගිනුයේ, යන්ත්‍ර මන්ත්‍ර කාල ආනුභාවෙන් සැට කෝටියක් බුදුන් අණින් යන්ත්‍ර මන්ත්‍ර ප්‍රාණ ප්‍රාණ ඒස්වාහා : (51 වරක්)

 

පුට මන්ත්‍රය :

 

අඳුන් මල් දේවතාවෝ අහස බැලීය, අහස මතුරන්නේය. පොළොව බැලීය. පොළොව මතුරන්නේය. මුහුද බැලීය. ලිහුද මිතුරුවන්නේය. සත්වපු නින්ද්‍රීය, සම්බුදු මතුරන්නේය. ඒ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර පුට

 

කළ ආඥාවෙන් ආනුභාවෙන් අදත් මාගේ යන්ත්‍ර මන්ත්‍ර පුට පුට ඒස්වාභා: (51 වරක්)

 

සිද්ධි මන්ත්‍රය ;

 

මිං හිං ගෞරාඩිතානේ සිද්ධි සංහාරනී සිද්ධි සංඩා කාලි ඊශ්වර සිද්ධි මාතාංග දේව සිද්ධි දේව මෝහිනී සිද්ධි විෂ්ණු සිද්ධි ජල දේව කදිර යක්ෂණ සිද්ධි ප්‍රමේශ්වර රුපි අම්මේ සිද්ධි සිද්ධි ඒස්වාහා:

 

(51 වරක් සාබ්‍රාණි දුම් දෙමින්)

 

ක්‍රමය

 

දවසේ සුබ වේලාවක රාහු කාලය මඟහැර ලී පුටුවක් ගෙන කහ දියරයෙන් සෝදා පිරිසුදු කර කෙසෙල් කොළයක් එළා ඒ මත පුවක් මල් අතුරා මල් වර්ග 9, බුලත් කොළ 9, පඬුරු කාසි 9, ඇට වර්ග 5, හඳුන්කූරු, කපුරු, සාම්බාණි. පොල්තෙල් පහන්, පිනිදිය, විලඳ පුදට තබා නොපෑගුණු තැනකින් ගත් මුහුදු වැලි සේරු 3, එළ අඛ ග්‍රෑම් 100, හල් දුම්මල ග්‍රෑම් 250, සාබ්‍රාණි ග්‍රෑම් 250, අගිල් ග්‍රෑම් 100, සුවඳ කොට්ටන් ග්‍රෑම් 100, සැවැන්න මුල් ග්‍රෑම් 100, සුදු හඳුන් ග්‍රෑම් 100ක් ගෙන මල් අසුනේ තබා නා පිරිසුදු වී මල් පහන් පුදා තුනුරුවන් වැඳ දේව ආරාධනාව කර ශ්‍රී රාම දිෂ්ටියෙන් 7 වර මතුරා ඉහත සඳහන් දිෂ්ටි මන්ත්‍රයෙන් අටෝ රාශියක් (108) මතුරා අදාළ මන්ත්‍රයෙන් 1336 වරක් මතුරා ප්‍රාණ, සිද්ධි, පුට මන්ත්‍ර වලින් නිම කර නිවෙස හෝ ව්‍යාපාරය අතුගා පිරිසුදු කර කහ දියර ඉස ජීවම් කරන ලද හල්දුම්මල සහ සාබ්‍රාණි මෙන්ම සුවඳ කුඩු ද එකට කලවම් කර දුක් අදුන්න, ඉන්පසු අබ, වැලි සහි කර නිවෙස හෝ ව්‍යාපාරයේ ඇතුළත හා පිටතද වත්ත පුරාද ඉසින්න. ඉතිරි වූ හල් දුම්මල සහ සාම්බාණි දිනපතා සවසට නිවෙසට හෝ ව්‍යාපාරයට දුම් අල්ලන්න. යක්ෂ, ප්‍රේත, භූත දෝෂ, ඇස්වහ කටවහ දෝෂ ඇතුළු සියලු දෙන දුවේය. දේව ආකර්ෂණය ඔබේ. නිවෙසට හා ව්‍යාපාරයට හිමි වේය. නොඉඳුල් තැඹිලි තෙල් ගෙන ජීවම්

 

කර නිවසින් පිට දින 21ක් පහන් දැල්වීමද යහපත් ප්‍රතිඵල ගෙනදේ. මෙම මන්ත්‍රය සහ ක්‍රමය එක් එක් ගුරුකුල අනුව වෙනස් විදිහට පවතී. මෙය අප ප්‍රතිථල ලැටුවකි. ගව මස්, ඌරු මස් කෑමෙන් වළකින්න. තුනුරුවන් වැඳ යහපත් ලෙස දිවි ගෙවන්න. ඔබට ජය වේවා |

 

පාරම්පරික යන්ත්‍ර මන්ත්‍රවේදී

එච්. විජිත කුමාර සින්දුරගේ කපු මහතා

අගලවත්ත

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk