Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ජූලි මාසයෙන් පසු රට අඳුරෙන් අඳුරට

1 year ago 7 Min read
Subha.lk

කුම්භ ලග්න හිමි ලංකා කේන්දරය 2020-4-21 වැනි දින සිට 2022-09 05 වැනි දින දක්වා රාහු මහ දශාවේ ගුරු අතුරු දශාවත් 2022-00-05 වැනි දින සිට 2025-07–11 වැනි දින දක්වා රාහු මහ දශාවේ. සෙනසුරු අතුරු දශාවත් ගෙවා දමයි. එසේම 2022-07-06 වැනි දිනෙන් පසුව සෙනසුරු ලග්නයෙන් දොළොස්වන්න වූ මකරයට පිවිසෙයි. රාහු තුන්වැන්නේ ගමන් කරයි. මේ කරුණු මත පදනම්ව විමසු විට ඇදුරුතම් කාල පරිච්ඡේදයක් ජුලි මාසයෙන් පසු උදාවෙයි. උගත් නූගත් භේදයකින් තොරව සෑම සිතකම් අසහනයක් අදුරදර්ශී බවත් රජකරනු ඇත.

 

ජීවිතයක දිනාකම පහත වැටී ටු වැහිළ මතින් සතුට දකින සමාජයක් බිහිවනු ඇත. සෘජු විදෙස් මැදිහත් වීමිද අවස්ථාවාදීන්ගේ අතපෙවීද කරණ කොට සමාජය නොමඟ යයි. අපරාධ බහුල වෙයි. මහජන සේවා බිඳ වැටෙයි. රෝහල් පද්ධතිය පිරිහෙයි. මැරවරකම්. ඉහළ යයි. ප්‍රයෝග ක්‍රියා බහුල වෙයි. පිපිරීම්. සේවක වැඩවැටීම් වැඩි වෙයි. තැපල් හා සන්නිවේදන ජාලා බිඳවැරෙයි. මංකොල්ල සිදුවෙයි. කෑම්, සොරකම් ආදියට සංවිධානාත්මක කල්ලි බිහිවෙයි. ආයුධවලින් කැපුම් කෙටුම් බහුල කරයි.

 

2022-06-18 පසුව ඊට තුළ සාගත කතත්ත්වයක් නිර්මාණය වන ග්‍රහ තත්වයක් වෙයි. සර්වපාක්ෂික ආණ්ඩුව ඔහෙඩ මාරුවක් පමණක්ම වෙයි. 2022–05-16 සිදු වූ චන්ද්‍රග්‍රහණය කරණ කොට ගෙන තවදුරටත් ප්‍රසිද්ධව හා අප්‍රසිද්ධව මහජන ඒකරාශි විය. කැරලි කෝලහාල වැඩිවෙයි. රටේ නයකයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි. තවදුරටත් ඉහළ සඳු නායකයන්ගේ මරණ, සිරගතවීම සිදුවෙයි.

 

නව උණ රෝගයක් පැතිර යයි. උසස් පුද්ගලයකුගේ මරණය සිදුවෙයි. නිසි ප්‍රතිපත්තියක්, දැත්මක් හාමැනිකමින් ආණ්ඩුවේ මෙන්ම ජන අරගලයේත් සියලු ප්‍රයත්නයන් මේ වසර තුළ දියාරු වී යයි. 2 වර්ෂය අප රට ලෙයින්, කඳුළින්, සාගින්නෙන් තැවෙනු දැවෙනු ඇත. උදාවී ඇත්තේ, සැම දෙනාගේ සිත්සතන්හි බුද්ධිය යටපත් වන මෙහය සහ වෛරය ඉස්මතු වන කාලයකි. මේ සොබාදහවේ නියමය තේරුම් ගෙන නම් සමින් සිත දමනය කොට ගනිත්වා!

 

කෙබාදහම් විද්‍යා ගවේෂක,

දර්ශනපති උපුල් දොඩේපොල, බළන්ගොඩ

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk