දරුවන්ට පිහිට වෙන වලානේ පත්තිනි අම්මා
කාන්තා දෙවඟනන්අතරින් ලක්දිවසිටින අතළොස්සඅතරින් පත්තිනිදෙවඟන ප්‍රමුඛය. ඇයඅතීතයේ සිටපුද පූජාලබමින් දැදුරුඔයනිම්නයේ වැසියන්ගේආදරයට පාත්‍ර වීසිටි එමප්‍රදේශවාසීන්අතර වලානේඅම්මා වනඇය පතිවෘතාබලයෙන් පත්තිනිදේව මෑණියන්ගෙන්වරම් ලබාදැදුරු ඔයනිම්නයේ ගැමියන්ගේදුක්ඛදෝමනස්සයන් මඟහැරලීමසඳහා පිහිටආරක්ෂාව ලබාදෙයි. අතීතයේසිටම ඇගේපිහිට පැතීමඑමප්‍රදේශවාසීන්ගේ සිරිතය. ඇයගේ දෙවොලපිහිටා ඇත්තේකුරුණෑගල දිස්ත්‍රික්කයේදේවමැදි හත්පත්තුවේමූනමල්දෙණිය කටුපොතප්‍රදේශයේය. ඩාතෝගමින්හැරී සැතපුමක්ගිය පසුතිස්ස රජමහාවිහාරය ආසන්නයේය. මේ දේවියගම් වැසියන්ටනිතර පිහිටවන පින්වත්දේව මාතාවකි.
වලානේ අම්මා පිළිබඳඅතීත කතාවපණ්ඩුවාසදේව යුගයදක්වා දිවයයි. එකලරාජ්‍යයේ ඇමැතිවරයාවූ තිස්සනම් තැනැත්තාටඉතා රූමත්දියණියක් වූවාය. ඇය වඩාත්ජනප්‍රිය වූයේවිළුඹ දක්වාවූ දිගුකෙස් කලඹක්තිබූ බැවිනි.
කුරුණෑගල විසූ මහවෙදැදුරකුගේ පෙළපතින්පැවැත එනකුමරියක් වූඇය, පසුවවෙද හෙදකමෙහිකෙළ පැමිණිතැනැත්තියක් විය. (වෙදහෙදකම් ඉගෙනගත්තාය.)
මේ රූමත් කාන්තාවගේඅත පතාමැති ඇමැතිවරුබොහොමයක් යෝජනාවන්ගෙන පැමිණියදඒ සියල්ලප්‍රතික්ෂේප කොටඇය නිරන්තරවගැමියන්ගේ දුකසැප, ලෙඩරෝග වෙනුවෙන්
ඇප කැප වීසිටියාය.
ගැමියන්ගේ හිත සුවපිණිස නිරන්තරවකැපවී සිටිනනිසා ගැමියන්ඇය හැඳින්වූයේවලානේ අම්මායනුවෙනි. ජීවිතයේමැදි වියේදීගල්ලෙන්හි භාවනානුයෝගීවකල්ගත කළඇය මරණයටපත්වූයෙන් ගැමියන්මහත් දුකටපත් විය.
ඇය මරණයට පත්වීමෙන්පසු දේවත්වයටපත් වූබව එකලගැමියන්ගේ විශ්වාසයවිය. ඇයවෙනුවෙන් පින්පෙත් දීලෙඩ දුකකදී ඇයගෙන්පිහිට පැතීමගැමියන්ගේ සිරිතවිය. ගැමියන්ගේලෙඩ රෝග, නියඟය දුරුකිරීමට තදබලනියඟයක් පවතිනවිට වැස්සලබාදීම සඳහාවලානේ අම්මාටබාරහාර වීමද, බෝ වනරෝග නම්සරම්ප, පැපොල, කම්මුල්ගාය, දරුසම්පත් නොමැතිකාන්තාවන්ට දරුසම්පත් ලබාදෙන මෙමවලානේ පත්තිනිදේවිය ගැමියන්ගේදැඩි භක්තියටලක් වූහ. කුඩා දරුවන්ටයම් යම්දෝෂ ඇතිවූ විටද වලානේඅම්මා වෙනුවෙන්බාරහාර වීමත්කිරි අම්මාදානය පැවැත්වීමත්අද යුගයේදක්නට ලැබෙනපත්තිනි දේවියමෙන්ම වලානේපත්තිනි අම්මාජීවමාන වැඩසිටින කාන්තාදෙවඟනකි. මෙමදේවාලයට යනසෑම දෙනාපිළිහුඩු නොකාපස් පව්වලින් වැළකී පේවීයෑම වැදගත්ය.
උපුටා ගැනීම - මව්බිම