ගොවි මහතුන්ගේ දැනගැනීම පිණිස ‘කරණ’ භාවිත කරන අයුරු
මෙහි දැක්වෙන්නේ පුරාණයේ ගොවිතැන් සඳහා යොදා ගත් කරණ ක්‍රමයයි. මෙම කරණ ක්‍රමයේ සුබ අසුබ මෙසේය.
01.දිවිකරණය -
සිංහකරණය පවතින දිනක ගොවිපොළේ වැඩ ආරම්භ කළොත් හරක් උෟරන් ආදී සිවුපා සතුන්ගෙන් ගොවිපොළ ආරක්ෂා වේ.
02. උෟරුකරණය -
සිටුවන අල ජාති ඉතා විශාලව සෑදේ. නමුත් උෟරන්ගෙන් හානි පැමිණේ. ගවයන් සම්බන්ධ වැඩකටයුතුවලට ඉතාමත් සුබදායක වේ.
03. කුකුළුකරණය -
මෙදින ආරම්භ කරන ගොවිතැන් කුකුළන්ගෙන් පාළු වේ. මෙම කරණය පොල් මල් මැදීමට යෝග්‍ය වේ.
04. ගජකරණය -
මෙම කරණයෙන් කරන ගොවිතැන් අලි ඇතුන්ගෙන් විනාශ වෙයි.
05. ගව සහ එළු -
ගව සහ එළු වැනි සිවුපා සතුන්ගෙන් විනාශ වේ.
ජේයාතිෂවේදී
පී.කේ. තරංග කුමාර