Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගොවි මහතුන්ගේ දැනගැනීම පිණිස ‘කරණ’ භාවිත කරන අයුරු

1 year ago 7 Min read
Subha.lk

මෙහි දැක්වෙන්නේ පුරාණයේ ගොවිතැන් සඳහා යොදා ගත් කරණ ක්‍රමයයි. මෙම කරණ ක්‍රමයේ සුබ අසුබ මෙසේය.

01.දිවිකරණය - 
සිංහකරණය පවතින දිනක ගොවිපොළේ වැඩ ආරම්භ කළොත් හරක් උෟරන් ආදී සිවුපා සතුන්ගෙන් ගොවිපොළ ආරක්ෂා වේ.

02. උෟරුකරණය - 
සිටුවන අල ජාති ඉතා විශාලව සෑදේ. නමුත් උෟරන්ගෙන් හානි පැමිණේ. ගවයන් සම්බන්ධ වැඩකටයුතුවලට ඉතාමත් සුබදායක වේ.

03. කුකුළුකරණය - 
මෙදින ආරම්භ කරන ගොවිතැන් කුකුළන්ගෙන් පාළු වේ. මෙම කරණය පොල් මල් මැදීමට යෝග්‍ය වේ.

04. ගජකරණය - 
මෙම කරණයෙන් කරන ගොවිතැන් අලි ඇතුන්ගෙන් විනාශ වෙයි.

05. ගව සහ එළු - 
ගව සහ එළු වැනි සිවුපා සතුන්ගෙන් විනාශ වේ.


ජේ‍යාතිෂවේදී
පී.කේ. තරංග කුමාර

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk