Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මහ පොළොවෙන් ඇතිවෙන උවදුරු දුරලා ආරක්ෂාව සලසන පොලෝ මහී කාන්තා පිරිත

1 year ago 7 Min read
Subha.lk

බුද්ධං සුද්ධ ගුණාකරං දසබලං -  දේවාති දේවජිනං

ධම්මං තේන සුදේසිතං භාවනුදං - දුක්ඛා පහං නිම්මලං

සංඝං චාපි නිරංගනං මුනිසුතං - වන්දාමහං මුද්ධනා

බුද්ධෝ ධම්ම ගණෝ තථාගත වරෝ - පාලෙන්තු තේ ‘මං’ සදා

 

පඨවි බල සුන්දරී - සබ්බඤ්ඤු බෝධි මණ්ඩලං

අසංඛෙයිය මාර සේනං - ජයෝ ජයතු මංගලං

කකුසන්ධෝ කෝණාගමණෝ - කස්සපෝ ගෝතමෝ මුනි

මෙත්තෙයිය පඤ්ච බුද්ධා තේ - සිසේ ‘මේ’ සෙන්තු සබ්බදා

 

එතෙසං ආනුභාවේන - යක්කා දේව මහිද්ධිකා

තේ සබ්බේ සුඛිතා හොන්තු - ‘මම’ මිත්තා සහායකා

සම්බුද්ධේ අට්ඨ විසංච - ද්වාදසං ච සහස්සකං

පඤ්චසත සහස්සානි - නමාමි සිරසා අහං

 

තේසං ධම්මඤ්ඤ සංඝන්ච - සබ්බේ පච්චේක සම්බුද්ධේ

බෝධිරාජේ ච සබ්බේසං - සාදරේන නමා මහං

 

නමක්කාරේනූ භාවේන - සබ්බේ භයා උපද්දවා

අනේකා අන්තරායාපි - විනස්සන්තු අසේසතෝ

 

මෙම පොලෝ මිහි කාන්තා පිරිතේ අන්තර්ගත බුදු බලයට අභියෝග කළ හැකි ශක්තියක් මිහිපිට නොමැත. වන පොළොවෙන් කිසිදු උවදුරක් ඇති නොවීම සඳහා යොදාගත හැකි ප්‍රබල පුද්ධ මන්ත්‍රයකි. දිනපතා මුදුන් වැදු තුන් සූත්‍රය සජ්ජායනය කර මෙම පිරිත 07 වරක් සජීපායනය කරන්න. අභිසම්භිධාන පිරි‍තෙන් පිරිත් කර බුදු පහන බලවත් කරගන්න. තම නිවෙස අවටද පිරිත් කරන ලද දුම් බෙහෙත් ඇල්ලන්න. නැගෙනහිර දිශාව සහ ඊසාන දිශාව පිරිසුදුවටම තබාගන්න. එම දිශාවන් විශ්ව ශක්තිය ගලාගෙන එන දිශාවන් හෙයිනි. ස්වභාවධර්මයාට අකාරනුණික වීම නිසාත් මහා පරිමාණ පරිසර දුෂණය නිසාත් අද ලොවට දුර්විපාක විඳිමට සිදුවී ඇත. එබැවින් බුද්ධ ශක්තිය තම ජිවිතවලට ළඟා කර ගන්න. පරිසරයට ආදරය කරන්න. එවිට තමන්ටද ශක්තීන් ලැබෙනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk