Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ග්රහයන් හදන ලෙඩ රෝග

1 year ago 7 Min read
Subha.lk

රවි ග්රහයා - හෘද රෝග, ලේ උෂ්ණවීමෙන් හටගන්නා රෝග, ඇස්වල රෝග, මොළයේ දුර්වලතා, රක්තදාහය ඇතිවේ. සඳු ග්‍රහයා - පපුව ආශි්රත රෝග, ඇදුම, සරම්ප, පණු රෝග, වලිප්පුව, ග්‍රහණි රෝග, පාචනය, උදරාබාධ, සෙම් රෝග ආදිය ඇති කරයි. කුජ ග්‍රහයා - උෂ්ණ රෝග, හදිසි අනතුරු, බරපතළ තුවාල, ආයුධ විපත්, වසවිස කැවීම්, මුත්‍රා අඩස්සිය, ඉක්මනින් කේන්ති යන ගති, ලේ දෝෂ ඇතිවීමට ක්‍රියා කරයි. බුධ ග්‍රහයා - සමේ රෝග, කතාවේ අපහසුතා, ශ්‍රවණාබාධ, කල් පවතින හිසරදය, මානසික ආබාධ ඇතිවිය හැකිය. ගුරු ග්‍රහයා - ශරීරය මහත්වීම, රුධිර සංසරණය ආශි්රත රෝග, විදුරු මස් දියවීම, පීනස, පෙණහැල්ල ආශි්රත රෝග, ගුරු අපලයෙන් සෑදේ. සිකුරු ග්‍රහයා - සෙම්ගෙඩි, වකුගඩු ආශි්රත රෝග, උගුර සම්බන්ධ රෝග, මුත්‍රා රෝග, දියවැඩියාව සෑදේ. ශනි ග්‍රහයා - වැටීම්, තැළීම්, උළුක්කුවීම්. වාත රෝග, පිළිකා, කුෂ්ට රෝග ශනි ගෙන් සෑදේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk