Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සිහින පලාපල 05ක්

1 year ago 7 Min read
Subha.lk

v 1.පරවියන් දැකීම - එකට එකතු වීමේ සුබ අර්ථයක් වේ. ප්‍රශ්න ඉවත්වීමේ සංකේතයකි. රට හැර ගිය අයගේ පැමිණීමක් සිදුවිය හැකිය. උත්සව අවස්ථා උදාවීමට ඉඩ ඇත. 2.ශරීරයේ දරුණු ගෙඩි එනවා දැකීම - බියකරු රෝග සුවපත් වේ. 3.ගහේ කොස් පිරී තිබෙනු දැකීම - උකස් බඩු නිදහස් කර, පොලියට ගත් මුදල් බේරාගෙන හොඳ ගමනක් පෙන්වීමේ සලකුණකි. 4.පොලිස් හෝ බන්ධනාගාර නිලධාරියකුව නිල ඇඳුමෙන් දැකීම - නීතියෙන් දඬුවම්, නඩුහබ ආදිය පරාජයක් 5 .උෟරන් දැකීම- බැරි දේට අතගැසීම, දෝෂ ඇතිවීම.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk