Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සතියේ වගා නැකැත්

1 year ago 7 Min read
Subha.lk
කෘෂිකර්මාන්තයට අදාළව වගා කටයුතු ඇරඹීමට බිම් සකස් කිරීමට – මාර්තු මස 17 වැනි සිකුරාදා දහවල් 11.03ට උතුර බලා සුබයි. – මාර්තු මස 19 වැනි ඉරිදා උදේ 08.51ට දකුණ බලා සුබයි. – මාර්තු මස 20 වැනි සඳුදා උදේ 09.51ට නැඟෙනහිර බලා සුබයි. – මාර්තු මස 22 වැනි බදාදා උදේ 08.25ට උතුර බලා සුබයි. – මාර්තු මස 23 වැනි බ්‍රහස්පතින්දා දහවල් 11.53ට උතුර බලා සුබයි. වටිනාකමකින් යුතු පරිසරයට හිතකාමී විවිධ ගස් වර්ග වගා කිරීමට අදාළව බිම් සකස් කිරීමට, බීජ සහ පැළ සිටුවීමට – මාර්තු මස 17 වැනි සිකුරාදා දහවල් 11.03ට උතුර බලා සුබයි. – මාර්තු මස 19 වැනි ඉරිදා උදේ 08.11ට දකුණ බලා සුබයි. – මාර්තු මස 20 වැනි සඳුදා උදේ 09.59ට නැඟෙනහිර බලා සුබයි. – මාර්තු මස 21 වැනි අඟහරුවාදා උදේ 06.26ට නැඟෙනහිර බලා සුබයි. – මාර්තු මස 22 වැනි බදාදා උදේ 08.26ට උතුර බලා සුබයි. වගා කටයුතුවලට මෙන්ම වාරි කර්මාන්තයට අදාළ වැව්, පොකුණු, ඇළවේලි, ළිං ආදී විවිධ කටයුතු ඇරඹීමට – මාර්තු මස 17 වැනි සිකුරාදා දහවල් 11.03ට උතුර බලා සුබයි. – මාර්තු මස 18 වැනි සෙනසුරාදා දහවල් 11.15ට දකුණ බලා සුබයි. – මාර්තු මස 19 වැනි ඉරිදා උදේ 08.51ට දකුණ බලා සුබයි. – මාර්තු මස 20 වැනි සඳුදා උදේ 09.51ට නැඟෙනහිර බලා සුබයි. – මාර්තු මස 22 වැනි බදාදා උදේ 08.26ට උතුර බලා සුබයි. – මාර්තු මස 23 වැනි බ්‍රහස්පතින්දා උදේ 09.51ට උතුර බලා සුබයි. හේන් වගාවට සහ ගෙවතු වගාවටද, කුඹුරු ආශ්‍රිත විවිධ ධාන්‍ය වර්ග වගා කිරීමට ඇතැම් ප්‍රදේශවල කටයුතු කරන බැවින් ඊට අදාළව බිම් සකස් කිරීමට, විවිධ කටයුතු ඇරඹීමට – මාර්තු මස 17 වැනි සිකුරාදා දහවල් 11.03ට උතුර බලා සුබයි. – මාර්තු මස 19 වැනි ඉරිදා දහවල් 11.54ට දකුණ බලා සුබයි. – මාර්තු මස 20 වැනි සඳුදා උදේ 09.59ට නැඟෙනහිර බලා සුබයි. – මාර්තු මස 21 වැනි අඟහරුවාදා 10.15 උතුර බලා සුබයි. – මාර්තු මස 22 වැනි බදාදා උදේ 09.51ට උතුර බලා සුබයි. – මාර්තු මස 23 වැනි බ්‍රහස්පතින්දා උදේ 06.30ට උතුර බලා සුබයි. කුඹුරු ආශ්‍රිතව විවිධ ධාන්‍ය වර්ග වගා කිරීමට අදාළව බිම් සකස් කිරීමට – මාර්තු මස 16 වැනි බ්‍රහස්පතින්දා දහවල් 11.56ට උතුර බලා සුබයි. – මාර්තු මස 17 වැනි සිකුරාදා දහවල් 11.03ට උතුර බලා සුබයි. – මාර්තු මස 19 වැනි ඉරිදා දහවල් 11.54ට දකුණ බලා සුබයි. – මාර්තු මස 20 වැනි සඳුදා උදේ 07.27ට නැඟෙනහිර බලා සුබයි. – මාර්තු මස 21 වැනි අඟහරුවාදා උදේ 06.26ට නැඟෙනහිර බලා සුබයි. – මාර්තු මස 22 වැනි බදාදා උදේ 08.26ට උතුර බලා සුබයි. – මාර්තු මස 23 බ්‍රහස්පතින්දා දහවල් 11.53ට උතුර බලා සුබයි. කුඹුරු සහ හේන්, ගෙවතු වගා කිරීමට අදාළ වනාත් කෙටීම සහ අනවශ්‍ය අතුරිකිලි ඉවත් කිරීම කප්පාදු කිරීමට – මාර්තු මස 17 වැනි සිකුරාදා උදේ 08.50ට උතුර බලා සුබයි. – මාර්තු මස 21 වැනි අඟහරුවාදා උදේ 09.37ට නැඟෙනහිර බලා සුබයි. – මාර්තු මස 22 වැනි බදාදා උදේ 06.37ට උතුර බලා සුබයි. – මාර්තු මස 23 වැනි බ්‍රහස්පතින්දා උදේ 10.24ට උතුර බලා සුබයි. කුඹුරු, ගෙවතු, හේන් ආශ්‍රිතව වගා කටයුතු ආරක්ෂා කිරීමට, ආරක්ෂිත වැට ඉදිකිරීමට – මාර්තු මස 17 වැනි සිකුරාදා සවස 03.44ට උතුර බලා සුබයි. කුඹුරු ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවල වී වගා කිරීමට සහ ධාන්‍ය වර්ග වගා කිරීමට, කුඹුරු ආශ්‍රිතව කරනු ලබන සී සෑම සඳහා සහ බිම් සකස් කිරීමට – මාර්තු මස 17 වැනි සිකුරාදා දහවල් 11.03ට උතුර බලා සුබයි. – මාර්තු මස 19 වැනි ඉරිදා දහවල් 11.54ට දකුණ බලා සුබයි. – මාර්තු මස 20 වැනි සඳුදා උදේ 09.59ට නැඟෙනහිර බලා සුබයි. – මාර්තු මස 22 වැනි බදාදා උදේ 09.51ට උතුර බලා සුබයි. – මාර්තු මස 23 වැනි බ්‍රහස්පතින්දා දහවල් 11.53ට උතුර බලා සුබයි. කුඹුරු ආශ්‍රිතව වී වැපිරීමට සහ වෙනත් ධාන්‍ය වර්ග වගා කිරීමට අදාළව බීජ සහ පැළ සිටුවීමට – මාර්තු මස 17 වැනි සිකුරාදා දහවල් 11.03ට උතුර බලා සුබයි. – මාර්තු මස 19 වැනි ඉරිදා උදේ 08.51ට දකුණ බලා සුබයි. – මාර්තු මස 22 වැනි බදාදා උදේ 08.26ට උතුර බලා සුබයි. ගොයම් කැපීම, පෑගීම සඳහා – මාර්තු මස 16 වැනි බ්‍රහස්පතින්දා දහවල් 11.53ට උතුර බලා සුබයි. – මාර්තු මස 17 වැනි සිකුරාදා දහවල් 11.03ට උතුර බලා සුබයි. – මාර්තු මස 19 වැනි ඉරිදා උදේ 08.51ට දකුණ බලා සුබයි. – මාර්තු මස 20 වැනි සඳුදා උදේ 09.51ට නැඟෙනහිර බලා සුබයි. – මාර්තු මස 23 වැනි බ්‍රහස්පතින්දා දහවල් 11.53ට උතුර බලා සුබයි. කෙසෙල් වගාවට අදාළ විවිධ කටයුතු ඇරඹීමට – මාර්තු මස 16 වැනි බ්‍රහස්පතින්දා දහවල් 11.53ට උතුර බලා සුබයි. – මාර්තු මස 17 වැනි සිකුරාදා දහවල් 11.03ට උතුර බලා සුබයි. – මාර්තු මස 19 වැනි ඉරිදා උදේ 08.51ට දකුණ බලා සුබයි. බුලත් වගාවට අදාළ බිම් සකස් කිරීමට – මාර්තු මස 17 වැනි සිකුරාදා උදේ 10.17ට උතුර බලා සුබයි. – මාර්තු මස 23 වැනි බ්‍රහස්පතින්දා දහවල් 11.53ට උතුර බලා සුබයි. කොළ සහිත විවිධ එළවළු සහ විවිධ පලා වර්ග සහ ගෝවා ආදී ඒ ආශ්‍රිත වගාවන්ට අදාළ බිම් සකස් කිරීම, බීජ සහ පැළ, දඬු ආදිය සිටුවීමට – මාර්තු මස 17 වැනි සිකුරාදා දහවල් 11.03ට උතුර බලා සුබයි. – මාර්තු මස 22 වැනි බදාදා උදේ 07.50ට උතුර බලා සුබයි. ගෙඩි සහ ඇට ලබාගන්නා විවිධ එළවළු සහ පලතුරු වර්ග වගා කිරීමට අදාළව බිම් සකස් කිරීමට, බීජ සහ පැළ සිටුවීමට – මාර්තු මස 17 වැනි සිකුරාදා දහවල් 11.53ට උතුර බලා සුබයි. – මාර්තු මස 19 වැනි ඉරිදා උදේ 08.51ට දකුණ බලා සුබයි. – මාර්තු මස 20 වැනි සඳුදා උදේ 07.27ට නැඟෙනහිර බලා සුබයි. – මාර්තු මස 22 වැනි බදාදා උදේ 06.26ට උතුර බලා සුබයි. වැල් ආශ්‍රිතව හටගනු ලබන විවිධ ගෙඩි, කරල්, අල මෙන්ම ආහාරයට ගනු ලබන විවිධ කොළ වර්ගවලට අදාළව වගා කටයුතු ඇරඹීමට, බිම් සකස් කිරීමට, බීජ සහ පැළ සිටුවීමට – මාර්තු මස 17 වැනි සිකුරාදා දහවල් 11.03ට උතුර බලා සුබයි. – මාර්තු මස 22 වැනි බදාදා උදේ 07.50ට උතුර බලා සුබයි. – මාර්තු මස 23 වැනි බ්‍රහස්පතින්දා උදේ 06.50ට උතුර බලා සුබයි. කුරුඳු, කෝපි වගා කිරීමට අදාළව බිම් සකස් කිරීමට, බීජ සහ පැළ සිටුවීමට – මාර්තු මස 17 වැනි සිකුරාදා උදේ 10.18ට උතුර බලා සුබයි. – මාර්තු මස 22 වැනි බදාදා දහවල් 12.17ට උතුර බලා සුබයි. – මාර්තු මස 23 වැනි බ්‍රහස්පතින්දා උදේ 10.16ට උතුර බලා සුබයි. කහ සහ ඉඟුරු වගා කිරීමට අදාළ බිම් සකස් කිරීම ඇතුළු සියලුම කටයුතු ඇරඹීමට – මාර්තු මස 20 වැනි සඳුදා සවස 05.20ට නැඟෙනහිර බලා සුබයි. පොල් පැළ සිටුවීම ඇතුළු විවිධ කටයුතු ඇරඹීමට – මාර්තු මස 18 වැනි සෙනසුරාදා උදේ 07.04ට දකුණ බලා සුබයි. – මාර්තු මස 22 වැනි බදාදා උදේ 09.51ට උතුර බලා සුබයි. අර්තාපල්, රාබු, කැරට්, බීට්, නෝකෝල් ඇතුළු විවිධ අල වර්ග වගා කිරීමට, බිම් සකස් කිරීමට, බීජ සහ පැළ සිටුවීමට – මාර්තු මස 22 වැනිදා බදාදා උදේ 07.50ට උතුර බලා සුබයි. විවිධ මල් වර්ග සහ කපු වගාවට අදාළ කටයුතු ඇරඹීමට – මාර්තු මස 22 වැනි බදාදා උදේ 07.50ට උතුර බලා සුබයි. දෙහි, ‍ෙදාඩම්, අන්නාසි වගා කිරීමට – මාර්තු මස 17 වැනි සිකුරාදා දහවල් 11.03ට උතුර බලා සුබයි. – මාර්තු මස 22 වැනි බදාදා උදේ 08.25ට උතුර බලා සුබයි. වම්බටු, තක්කාලි, විවිධ බටු වර්ග, විවිධ මිරිස් වර්ග වගා කිරීමට – මාර්තු මස 22 වැනි බදාදා උදේ 08.25ට උතුර බලා සුබයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk