Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වගා කටයුතු ඇරැඹීමට සුදුසු නැකැත්

1 year ago 7 Min read
Subha.lk
කෘෂි කර්මාන්තයට අදාළව වගා කටයුතු ඇරැඹීමට බිම් සකස් කිරීමට – මාර්තු මස 03 වැනි සිකුරාදා දහවල් 11.09ට උතුර බලා සුබයි. – මාර්තු මස 04 වැනි සෙනසුරාදා උදේ 09.33ට දකුණ බලා සුබයි. – මාර්තු මස 06 වැනි සඳුදා දහවල් 11.58ට නැඟෙනහිර බලා සුබයි. – මාර්තු මස 07 වැනි අඟහරුවාදා උදේ 08.06ට නැඟෙනහිර බලා සුබයි. – මාර්තු මස 08 වැනි බදාදා උදේ 10.33ට උතුර බලා සුබයි. – මාර්තු මස 09 වැනි බ්‍රහස්පතින්දා දහවල් 11.56ට උතුර බලා සුබයි. වටිනාකමකින් යුතු පරිසරයට හිතකාමී විවිධ ගස් වර්ග වගා කිරීමට අදාළ බිම් සකස් කිරීමට, බීජ සහ පැළ සිටුවීමට – මාර්තු මස 03 වැනි සිකුරාදා උදේ 06.23ට උතුර බලා සුබයි. – මාර්තු මස 04 වැනි සෙනසුරාදා උදේ 09.46ට දකුණ බලා සුබයි. – මාර්තු මස 05 වැනි ඉරිදා උදේ 07.27ට දකුණ බලා සුබයි. – මාර්තු මස 06 වැනි සඳුදා දහවල් 11.58ට නැඟෙනහිර බලා සුබයි. – මාර්තු මස 08 වැනි බදාදා උදේ 10.33ට උතුර බලා සුබයි. – මාර්තු මස 09 වැනි බ්‍රහස්පතින්දා උදේ 06.56ට උතුර බලා සුබයි. හේන් සහ ගෙවතු වගා කිරීම සඳහා බිම් සකස් කිරීමට අදාළ වනාත් කෙටීම සහ අනවශ්‍ය අතුරිකිලි, ගස් කප්පාදු කිරීමට – මාර්තු මස 03 වැනි සිකුරාදා උදේ 10.26ට උතුර බලා සුබයි. – මාර්තු මස 06 වැනි සඳුදා උදේ 07.04ට නැඟෙනහිර බලා සුබයි. – මාර්තු මස 08 වැනි බදාදා උදේ 06.33 සහ උදේ 06.40ට උතුර බලා සුබයි. හේන්, ගෙවතු ආශ්‍රිතව විවිධ ධාන්‍ය වර්ග වගා කිරීමට ඇතැම් ප්‍රදේශවල කටයුතු කරන බැවින් ඊට අදාළව බිම් සකස් කිරීමට විවිධ කටයුතු ඇරැඹීමට – මාර්තු මස 03 වැනි සිකුරාදා දහවල් 11.09ට උතුර බලා සුබයි. – මාර්තු මස 04 වැනි සෙනසුරාදා උදේ 09.33ට දකුණ බලා සුබයි. – මාර්තු මස 05 වැනි ඉරිදා උදේ 07.27ට දකුණ බලා සුබයි. – මාර්තු මස 07 වැනි අඟහරුවාදා උදේ 08.06ට නැඟෙනහිර බලා සුබයි. – මාර්තු මස 08 වැනි බදාදා උදේ 10.33ට උතුර බලා සුබයි. – මාර්තු මස 09 වැනි බ්‍රහස්පතින්දා දහවල් 11.56ට උතුර බලා සුබයි. කෘෂි කර්මාන්තයට සහ වාරි කර්මාන්තයට අදාළව වැව්, පොකුණු, ඇළ වේළි, ළිං ආදී විවිධ කටයුතු ඇරැඹීමට – මාර්තු මස 03 වැනි සිකුරාදා දහවල් 11.09ට උතුර බලා සුබයි. – මාර්තු මස 04 වැනි සෙනසුරාදා උදේ 09.33ට දකුණ බලා සුබයි. – මාර්තු මස 08 වැනි බදාදා උදේ 08.33ට උතුර බලා සුබයි. – මාර්තු මස 09 වැනි බ්‍රහස්පතින්දා දහවල් 11.56ට උතුර බලා සුබයි. කුඹුරු සහ හේන් ගෙවතු ආශ්‍රිත ගොවිතැන් ආරක්ෂා කිරීමට අදාළ පැළ සහ වැට සෑදීමට – මාර්තු මස 04 වැනි සෙනසුරාදා උදේ 06.46ට දකුණ බලා සුබයි. කුඹුරු ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවල වී වගා කිරීමට හෝ ඒ ආශ්‍රිත වගා කටයුතු ඇරැඹීමට, බිම් සකස් කිරීමට, සී සෑමට – මාර්තු මස 06 වැනි සඳුදා දහවල් 11.58ට නැඟෙනහිර බලා සුබයි. – මාර්තු මස 08 වැනි බදාදා උදේ 08.33ට උතුර බලා සුබයි. – මාර්තු මස 09 වැනි බ්‍රහස්පතින්දා දහවල් 11.56ට උතුර බලා සුබයි. කුඹුරු ආශ්‍රිතව වී වැපිරීමට හෝ ඒ ආශ්‍රිතව වෙනත් ධාන්‍ය වර්ග වගා කිරීමට අදාළව බීජ සහ පැළ සිටුවීමට – මාර්තු මස 03 වැනි සිකුරාදා දහවල් 11.59ට උතුර බලා සුබයි. – මාර්තු මස 04 වැනි සෙනසුරාදා උදේ 09.33ට දකුණ බලා සුබයි. – මාර්තු මස 09 වැනි බ්‍රහස්පතින්දා දහවල් 12.11ට උතුර බලා සුබයි. ගොයම් කැපීමට හෝ මුං ඇට, කව්පි, කුරක්කන් ආදී විවිධ ධාන්‍ය වර්ගවලට අදාළ අස්වැන්න කපා ගැනීමට – මාර්තු මස 03 වැනි සිකුරාදා දහවල් 11.09ට උතුර බලා සුබයි. – මාර්තු මස 04 වැනි සෙනසුරාදා උදේ 09.33ට දකුණබලා සුබයි. – මාර්තු මස 05 වැනි ඉරිදා උදේ 07.37ට දකුණ බලා සුබයි. – මාර්තු මස 09 බ්‍රහස්පතින්දා උදේ 06.56ට උතුර බලා සුබයි. වී සහ වෙනත් ධාන්‍ය වර්ග ආරක්‍ෂාවට ගබඩා කර තැබීමට, අටුවල තැබීමට – මාර්තු මස 03 වැනි සිකුරාදා උදේ 06.35ට උතුර බලා සුබයි. – මාර්තු මස 09 වැනි බ්‍රහස්පතින්දා උදේ 06.44ට උතුර බලා සුබයි. කෙසෙල් වගාවට අදාළ විවිධ කටයුතු ඇරඹීමට – මාර්තු මස 03 වැනි සිකුරාදා දහවල් 11.59ට උතුර බලා සුබයි. – මාර්තු මස 04 වැනි සෙනසුරාදා උදේ 09.33ට දකුණ බලා සුබයි. – මාර්තු මස 06 වැනි ඉරිදා දහවල් 11.58ට දකුණ බලා සුබයි. – මාර්තු මස 08 වැනි බදාදා උදේ 10.33ට උතුර බලා සුබයි. – මාර්තු මස 09 වැනි බ්‍රහස්පතින්දා උදේ 06.56ට උතුර බලා සුබයි. කොළ සහිත විවිධ එළවළු සහ විවිධ පලා වර්ග වගා කිරීමට අදාළ බීජ සහ පැළ, දඬු සිටුවීමට – මාර්තු මස 04 වැනි සෙනසුරාදා උදේ 08.58ට දකුණ බලා සුබයි. – මාර්තු මස 05 වැනි ඉරිදා උදේ 07.37ට දකුණ බලා සුබයි. – මාර්තු මස 07 වැනි අඟහරුවාදා උදේ 08.06ට නැඟෙනහිර බලා සුබයි. වැල් ආශි්‍රතව හටගනු ලබන විවිධ ගෙඩි, කරල්, අල ආදි පලතුරු සහ එළවළු වර්ගවලට අදාළ වගා කටයුතු ඇරඹීමට, බිම් සකස් කිරීමට, බීජ සහ පැළ සිටුවීමට – මාර්තු මස 03 වැනි සිකුරාදා උදේ 09.35ට උතුර බලා සුබයි. – මාර්තු මස 04 සෙනසුරාදා උදේ 09.33ට දකුණ බලා සුබයි. – මාර්තු මස 05 වැනි ඉරිදා උදේ 07.27ට දකුණ බලා සුබයි. ගෙඩි සහ ඇට වර්ග ලබාගන්නා විවිධ එළවළු සහ පලතුරු වර්ග වගා කිරීමට අදාළව බිම් සකස් කිරීමට, බීජ සහ පැළ සිටුවීමට – මාර්තු මස 03 වැනි සිකුරාදා උදේ 08.47ට උතුර බලා සුබයි. – මාර්තු මස 05 වැනි ඉරිදා උදේ 07.27ට දකුණ බලා සුබයි. – මාර්තු මස 07 වැනි අඟහරුවාදා උදේ 08.06ට නැඟෙනහිර බලා සුබයි. – මාර්තු මස 08 වැනි බදාදා උදේ 08.33ට උතුර බලා සුබයි. අර්තාපල්, රාබු, කැරට්, බීට්, නොකෝල්, බතල ආදී විවිධ අල වර්ග වගා කිරීමට, බිම් සකස් කිරීමට, බීජ සහ පැළ වර්ග සිටුවීමට – මාර්තු මස 03 වැනි සිකුරාදා උදේ 06.35ට සහ උදේ 09.17ට උතුර බලා සුබයි. – මාර්තු මස 04 වැනි සෙනසුරාදා උදේ 10.28ට දකුණ බලා සුබයි. – මාර්තු මස 05 වැනි ඉරිදා උදේ 09.33ට දකුණ බලා සුබයි. – මාර්තු මස 07 අඟහරුවාදා උදේ 08.06ට නැඟෙනහිර බලා සුබයි. පොල් වගාවට අදාළ විවිධ කටයුතු ඇරඹීමට – මාර්තු මස 03 වැනි සිකුරාදා උදේ 09.14ට උතුර බලා සුබයි. – මාර්තු මස 4 වැනි සෙනසුරාදා උදේ 09.33ට දකුණ බලා සුබයි. රට ලූනු, රතු ලූනු වගා කිරීමට – මාර්තු මස 03 වැනි සිකුරාදා උදේ 06.35ට සහ උදේ 09.17ට උතුර බලා සුබයි. – මාර්තු මස 04 වැනි සෙනසුරාදා උදේ 10.28ට දකුණ බලා සුබයි. විවිධ බටු වර්ග, මිරිස් වර්ග, තක්කාලි,වම්බොටු, බණ්ඩක්කා ඇතුළු ඒ ආශි්‍රත විවිධ එළවළු වගා කිරීමට, බිම් සකස් කිරීමට, බීජ සහ පැළ සිටුවීමට – මාර්තු මස 03 සිකුරාදා උදේ 09.35ට උතුර බලා සුබයි. – මාර්තු මස 04 වැනි සෙනසුරාදා උදේ 09.16ට දකුණ බලා සුබයි. දෙහි, ‍ෙදාඩම්, අන්නාසි ආදී වගා කටයුතු ඇරඹීමට – මාර්තු මස 03 වැනි සිකුරාදා උදේ 06.29ට උතුර බලා සුබයි. කුරුඳු කෝපි වගා කිරීමට – මාර්තු මස 08 වැනි බදාදා උදේ 06.21ට උතුර බලා සුබය. කහ, ඉඟුරු, වගා කිරීමට – මාර්තු මස 06 වැනි සඳුදා සවස 05.22ට නැඟෙනහිර බලා සුබයි. තේ වගාවට අදාළ විවිධ කටයුතු ඇරඹීමට – මාර්තු මස 04 සෙනසුරාදා උදේ 06.46ට උතුර බලා සුබයි. – මාර්තු මස 07 වැනි අඟහරුවාදා උදේ 06.57ට නැඟෙනහිර බලා සුබයි. විවිධ මල් වර්ග වගා කිරීම ඇරඹීමට – මාර්තු මස 08 වැනි බදාදා උදේ 07.45ට උතුර බලා සුබයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk