Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ජීවිත අභිවෘද්ධිය ළඟා කරගන්න විෂ්ණු-ලක්ෂ්මී ආශීර්වාද පූජාවක්…

1 year ago 7 Min read
Subha.lk
උපතේදී රවි, බුධ, සිකුරු බලවත් අයට මෙම කාලය තම තමන්ගේ ජීවිත උසස් තත්ත්වයෙන් පවත්වාගෙන යෑමටත් පවතින ග්රහ ගෝචරය තම තමන්ගේ ජීවිතවලට සෙත, අභිවෘද්ධිය ලබාගැනීමටත් මහ විෂ්ණු දෙවියන්ට ශ්රී ලක්ෂ්මී දේවියට පූජෝපහාර දක්වා යහපත සලසා ගැනීමටත් ඉතා යෝග්ය වේ. කැමැති අයට මෙම විෂ්ණු ලක්ෂ්මී ආශීර්වාද පූජාව ප්රතිපත්ති ගරුකව පවත්වා සෙත සලසා ගැනීමට ඔබට මෙම වටිනා පූජාව පවත්වන ආකාරය පිළිබඳව විස්තර පහත පෙළ ගස්වමු. මහා විෂ්ණු දේවතාවුන් වහන්සේට සහ ශ්‍රී ලක්ෂ්මී දේවතාවියට අංගසම්පූර්ණ පලවැල පූජාවක් සකසා බුලත්කොළ 21 මත අසුරා ඔබගේ ලග්නයට ජන්ම නැකැතට යහපත් දිනක සුබ හෝරාවකින් පූජාව තබා භක්තිවන්තව පහත ගාථා සජ්¿ධායනා කර අවශ්‍යතාව කියා සිටින්න. සුවඳ දුම් සකසා නිවෙසට ව්‍යාපාර ස්ථානයට දුම් අල්ලන්න. තම යහපත් සිතුම් පැතුම් ඉටු කර ගැනීමට මෙමඟින් හැකියාව ලැබෙනු ඇත. බාධා අවහිරතා ඉවත් වී යහපත සලසා ගැනීමට හැකි වෙයි. අවසානයට කරණීයමෙත්ත සූත්රය සජ්¿ධායනා කර පින් දෙන්න. විෂ්ණු දෙවියන්ට ආරාධනාව - -----“ශ්‍රී විෂ්ණු රාජං දින ප්‍රභාවන් ශ්‍රී දේව රාජං කෘතශ්ය රූපං ශ්‍රී අෂ්ඨ රූපං ගිරිමේඛලානං ශ්‍රී රාම චන්ද්රං සිරසා නමාමි සුග්‍රිව මිත්රං පරමං පවිත්රං සිතා කලත්රං තව මේග ගාත්රං කරුණස්ස පාත්රං ශත පත්ර නේත්රං ශ්‍රී රාම චන්ද්රං සිරසා නමාමි ගෝවින්ද කේශව ජනාර්ධන වාසුදේව විශ්වේෂ විශව මධු සුදන විශව රූප ශ්‍රී පද්ම නාහ පුරු පුරුශෝත්තම පුෂ්ය රක්ෂ නාරායනන් වින නාසිහං නමෝ නමස්තු–” ------- විෂ්ණු දැහැන - “ඕං සරවනභවනම් ජීව මන්ත්‍රම් සර්මාර්ථ සිද්ධිම් සර්වදේව නමස්තුතේ නම– ඕං ශ්‍රී විෂ්ණු තුර්ම අවතාර වෛතුණ්ඩදේවරාම භගුරාම ශිවරාම විෂ්ණුරාම ද්වාර ගෝපාල චන්ද්ර චක්ර විවිධ සහස්ර ද්වාර ඝෝරමාර හංකාර නීලාචල පත්ම කුමාර සීතාපති කොණ්ඩුවා ශ්‍රී නව ශක්රං නවශ්‍රිව සංක්රං ආඝෝර සක්රං ශ්‍රිං ශ්‍රිං හං හං අසුර සංහාර ඝෝරමාර ආදිත්ය ගුරු නාරායනේ භගවතෝ ඊශ්වර මන්ත්ර කෘත සුරාසුර ගරුඩ ද්විජ අභිනාගාභරනාය සකල සත්ව වශිකරතං සම්මෝහනාය අෂ්ට කර්ම භූගෝල සුරෙන්ද්ර රාජ කුමාරයාය ඉන්ද්ර වරං විෂ්ණු කුමාරයාය නමෝ නම– ඕං පරම ලෝකේශ්වර විෂ්ණු අවතාර දිෂ්ඨි සුරරාජ මහිමකුට ගිනි ධරණ ශක්‍රදේව වරං සුරවරං ශ්‍රී විෂ්ණු දිෂ්ඨි දිෂ්ඨි දේව ස්වාමියානේ නමෝ නම–” ශ්‍රී ලක්ෂ්මී දේවතාවියට - ගයාත්‍රි මන්ත්රය :_ “ඕං මහා දේවාසයිව විද්මහේ - විෂ්ණු පත්දයිව ධීමතී - තන්තෝ ලක්ෂ්මී - ප්‍රමෝදයාත්– ඕං මහා දේවාය නම– ඕං ගරුඩා රූඩ - කෝලා සුර භයංකරි නම– ඕං සර්ව පාප හරේ දේවි නම– මහාමාතා මහා ලක්ෂ්මී නම– සිද්ධි බුද්ධි ඥානදේවි නම– බුක්ති මුක්ති ප්‍රදායිනි නම– මන්ත්ර මුර්තෙ සදාදේවි නම– මහා මාතා මහා ලක්ෂ්මි නම– ස්ථුල සූක්ෂ්ම මහා රෞද්ර නම– ආද්‍යශක්ති මහා මහේෂ්වරිය නම– මහා පාප හරේදේවි නම– මහා මාතා මහා ලක්ෂ්මී නම– පත්මාසන ස්ථෙත දේවි නම– නානාලංකාර භූසිතෙ නම– ජගත් ස්ථිතේ ජගත් මාතා නම– මහා මාතා මහා ලක්ෂ්මි නම– සර්වක්ෂ සර්ව වරදේ නම– සර්ව පෘෂ්ඨි භයංකාරී නම– සර්ව දුක්ඛ හරේ දේවි නම– මහා මාතා මහා ලක්ෂ්මි නම– ශිරෝ මේ විෂ්ණු පතිතීව ලලාටම මාත්‍රා භව චක්ෂුයි සුවිලාක්ෂි ශ්‍රවතෝ ගංගරාමි බුජා ඕං මහා ලක්ෂ්මි - ප්‍රතාප ලක්ෂ්මි සූර්යය ලක්ෂ්මි විජය පාතු විජය පාතු - රාම පාතු සර්වාංග පාතු සන්ධි– පාතු පාතුමං තලිකා නිත්ය කලිකා නාරායනේ පාතු බහුදේවා ධී මහි පාතු කුක්‍ෂිච වෛෂණාවි පාතු උෟරු නාරායනී පාතු නවාශ් තේජාශ් ශනි පාතු ඕං ශ්‍රිං ක්ලීං මහා ලක්ෂ්මි ඒහි ඒහි සර්ව සෞභාග්ය දේවි මේ ස්වාහ–” පිං දෙන ගාථාව :- සම්බුද්ධ සාසන වරං යතිපුංග වන්ද - සම්පාලනාය පමිලද්ද වරෝ යසස්සි - පුඥානුමාති අනුමෝදීය වාසුදේවෝ - පාලෙතු මං සතීත සාත හිතාවහන්තු

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk