Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විවාහය ප්‍රමාදයිද? මෙන්න හොඳම විසඳුම

1 year ago 7 Min read
Subha.lk
ජන්ම කේන්දරයේ ග්රහ පිහිටීම් අනුව හා පුරුෂයන්ට මෝහිනී දෝෂයන් නිසාද ස්ත්රීන්ට බලපාන දෝෂ අනුව තනිකම් දෝෂවලින්ද කළු කුමාර දෝෂ, කඩවර දෝෂ හා අමනුෂ්ය දෝෂවලින්ද විවාහ ප්රමාද වීම හා විවාහ වීමට නොහැකි නපුංසක දෝෂ අනුව කාම ඉන්ද්රියන්ගේ දුර්වල, දුබල, අප්රාණික හේතූන් බොහෝ බලපායි. ඒ නිසා තම කේන්දරය පරීක්ෂා කර එහි බාධක බලා මෙම යන්ත්රය පලඳින්න. පළමුව මෙම යන්ත්රය සිකුරාදා දිනක සිකුරු හෝරාව තුළ උතුරු දිශාව බලා ඇඳ මල් බුලත් තටුව පංචෝපාකාරව සකසා එහි තබා මෙම මන්ත්‍රයෙන් 324 වර ජප කර සිකුරාදා දිනක පලඳින්න. මන්ත්රය:- “ඕං පාරානාහාං බාහු දේස් හේ උෟ සුරග්‍රහදේ සාං හා හා සූරියාං ඕ හෝ නාං රවි රවි දේ වා වා දේ දේ දිෂ්ටිං හේ හේ දිෂ්ටිං රුං රුං වජ්‍රාවේ දිෂ්ටිං ශ්‍රී දේව බ්‍රහ්මාණි දිෂ්ටිං ඕ හෝම් සුර දේව දිෂ්ටි හා හාම් නව දේව දිෂ්ටි ග්රහ හස්ත දිෂ්ටිං ආකාශවර හංස දිස්ටිං ඊකාර බ්‍රහ්මාදි දිෂ්ටිං උෟකාර වර ලෝක දිෂ්ටි: ඒ කාරවර ලෝක දිෂ්ටිං ඕකාර නේත්‍රම් දිෂ්ටිං රවි චÂද්ර කුජ දේව වජ්‍රාම දිෂ්ටිං බුධ දේව ගුරු හස්ත දේවාති දිෂ්ටිං කිශු දේව ශූර හස්ත මන්ත්රම දිෂ්ටිං ශැනි දේව වර ලෝක දිෂ්ටි පනිදේව සුර ලෝක දිස්ටිං ආඛම්ක අර්ධවර දිෂ්ටිං නවග්රහ ශ්‍රී දිෂ්ටි නේත්ර මුඛාය දිෂ්ටිං හු ගුරුවර දිෂ්ටිං (……. නම…….) “ සර්වාංගය සැණෙන් නව ග්රහ ජීව ජීව වාරුං ප්‍රාණ ප්‍රාණ ජීව වාරුං නමෝ නමෝ මංගලම්. නම: ඕං මහා මංගලදේව රාජා ඉදං ජීවත් තෝස් වාහ: නමෝ ජයස්තු ජය මංගලම් මල් යහනාවේ බුලත් තබන විට පුරුෂයන්ට ගැහැනු බුලත්ද ස්ත්‍රීන්ට පිරිමි බුලත්ද තැබිය යුතුයි. මල් වර්ග තබන විට එකම ගසේ මල් නොගෙන ගස් දෙකක මල් ගත යුතුයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk