බිලිඳු නමට අකුරු - ( පෙබරවාරි 20 සිට පෙබරවාරි 25 දක්වා )
පෙබරවාරි 20 සඳුදා -
පෙබරවාරි 19 ඉරිදා 14.43 සිට පෙබරවාරි 20 සඳුදා 11.45 තෙක් දෙනට නැකැතයි. සුදුසු අකුරු - ග, ගි, ගු, ගෙ………..
පෙබරවාරි 21 අඟහරුවාදා -
පෙබරවාරි 20 සඳුදා 11.45 සිට පෙබරවාරි 21 අඟහරුවාදා 09.00 තෙක් සියාවස නැකැතයි. සුදුසු අකුරු - ගො, ස, සි, සු………..
පෙබරවාරි 22 බදාදා -
පෙබරවාරි 21 අඟහරුවාදා 09.00 සිට පෙබරවාරි 22 බදාදා 06.37 තෙක් පුවපුටුප නැකැතයි. සුදුසු අකුරු - සෙ, සො, ද, දි………. පෙබරවාරි 23 බ්රහස්පතින්දා -
පෙබරවාරි 22 බදාදා 06.37 සිට පෙබරවාරි 23 බ්රහස්පතින්දා 04.49 තෙක් උත්රපුටුප නැකැතයි. සුදුසු අකුර - දු………….
පෙබරවාරි 24 සිකුරාදා -
පෙබරවාරි 23 බ්රහස්පතින්දා 04.49 සිට පෙබරවාරි 24 සිකුරාදා 03.43 තෙක් රේවතී නැකැතයි.
සුදුසු අකුරු - දෙ, දො, ච, චි ………..
පෙබරවාරි 25 සෙනසුරාදා -
පෙබරවාරි 24 සිකුරාදා 03.43 සිට පෙබරවාරි 25 සෙනසුරාදා 03.26 තෙක් අස්විද නැකැතයි. සුදුසු අකුරු - චු, චෙ, චො, ල. ඉන් පසු ඉරිදා 03.58 තෙක් බෙරණ නැකැතයි.
සුදුසු අකුරු - ලි, ලු, ලෙ, ලො……….
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.)