Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බිලිඳු නමට අකුරු - ( පෙබරවාරි 20 සිට පෙබරවාරි 25 දක්වා )

1 year ago 7 Min read
Subha.lk
පෙබරවාරි 20 සඳුදා - පෙබරවාරි 19 ඉරිදා 14.43 සිට පෙබරවාරි 20 සඳුදා 11.45 තෙක් දෙනට නැකැතයි. සුදුසු අකුරු - ග, ගි, ගු, ගෙ……….. පෙබරවාරි 21 අඟහරුවාදා - පෙබරවාරි 20 සඳුදා 11.45 සිට පෙබරවාරි 21 අඟහරුවාදා 09.00 තෙක් සියාවස නැකැතයි. සුදුසු අකුරු - ගො, ස, සි, සු……….. පෙබරවාරි 22 බදාදා - පෙබරවාරි 21 අඟහරුවාදා 09.00 සිට පෙබරවාරි 22 බදාදා 06.37 තෙක් පුවපුටුප නැකැතයි. සුදුසු අකුරු - සෙ, සො, ද, දි………. පෙබරවාරි 23 බ්රහස්පතින්දා - පෙබරවාරි 22 බදාදා 06.37 සිට පෙබරවාරි 23 බ්රහස්පතින්දා 04.49 තෙක් උත්රපුටුප නැකැතයි. සුදුසු අකුර - දු…………. පෙබරවාරි 24 සිකුරාදා - පෙබරවාරි 23 බ්රහස්පතින්දා 04.49 සිට පෙබරවාරි 24 සිකුරාදා 03.43 තෙක් රේවතී නැකැතයි. සුදුසු අකුරු - දෙ, දො, ච, චි ……….. පෙබරවාරි 25 සෙනසුරාදා - පෙබරවාරි 24 සිකුරාදා 03.43 සිට පෙබරවාරි 25 සෙනසුරාදා 03.26 තෙක් අස්විද නැකැතයි. සුදුසු අකුරු - චු, චෙ, චො, ල. ඉන් පසු ඉරිදා 03.58 තෙක් බෙරණ නැකැතයි. සුදුසු අකුරු - ලි, ලු, ලෙ, ලො………. (මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk