බිලිඳු නමට අකුරු - (පෙබරවාරි 05 සිට පෙබරවාරි 11 දක්වා)
•පෙබරවාරි 05 ඉරිදා -
පෙබරවාරි 05 ඉරිදා 12.12 තෙක් පුෂ නැකැතයි. සුදුසු අකුරු -හු, හෙ, හො,ඩ
•පෙබරවාරි 06 සඳුදා -
පෙබරවාරි 05 ඉරිදා 12.12 සිට පෙබරවාරි 06 සඳුදා 15.03 තෙක් අස්ලිය නැකැතයි. සුදුසු අකුරු - ඩි,ඩු,ඩෙ, ඩො
•පෙබරවාරි 07 අඟහරුවාදා -
පෙබරවාරි 06 සඳුදා 15.03 සිට පෙබරවාරි 07 අඟහරුවාදා 17.44 තෙක් මා නැකැතයි. සුදුසු අකුරු - ම,මි,මු,මෙ
•පෙබරවාරි 08 බදාදා -
පෙබරවාරි 07 අඟහරුවාදා 17. 44 සිට පෙබරවාරි 08 බදාදා 20.14 තෙක් පුවපල් නැකැතයි.
සුදුසු අකුරු - මො,ට,ටි,ටු •පෙබරවාරි 09 බ්රහස්පතින්දා -
පෙබරවාරි 08 බදාදා 20.14 සිට
පෙබරවාරි 09 බ්රහස්පතින්දා 22.26 තෙක් උත්රපල් නැකැතයි.
සුදුසු අකුරු - ටෙ,ටො,ප,පි
•පෙබරවාරි 10 සිකුරාදා -
පෙබරවාරි 09 බ්රහස්පතින්දා 22. 26 සිට
•පෙබරවාරි 10 සිකුරාදා මුළු දවස පුරාම හත නැකැතයි. සුදුසු අකුර - පු
•පෙබරවාරි 11 සෙනසුරාදා -
පෙබරවාරි 10 සිකුරාදා මුළු දවස පුරාම පවතින හත නැකැත පෙබරවාරි 11 සෙනසුරාදා 00.17 තෙක් පවතී. සුදුසු අකුර - පු . ඉන්පසු ඉරිදා 01. 39 තෙක් සිත නැකැත පවතී. සුදුසු අකුරු - පෙ,පො,ර,රි
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි