Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බිලිඳු නමට අකුරු - (පෙබරවාරි 05 සිට පෙබරවාරි 11 දක්වා)

1 year ago 7 Min read
Subha.lk
•පෙබරවාරි 05 ඉරිදා - පෙබරවාරි 05 ඉරිදා 12.12 තෙක් පුෂ නැකැතයි. සුදුසු අකුරු -හු, හෙ, හො,ඩ •පෙබරවාරි 06 සඳුදා - පෙබරවාරි 05 ඉරිදා 12.12 සිට පෙබරවාරි 06 සඳුදා 15.03 තෙක් අස්ලිය නැකැතයි. සුදුසු අකුරු - ඩි,ඩු,ඩෙ, ඩො •පෙබරවාරි 07 අඟහරුවාදා - පෙබරවාරි 06 සඳුදා 15.03 සිට පෙබරවාරි 07 අඟහරුවාදා 17.44 තෙක් මා නැකැතයි. සුදුසු අකුරු - ම,මි,මු,මෙ •පෙබරවාරි 08 බදාදා - පෙබරවාරි 07 අඟහරුවාදා 17. 44 සිට පෙබරවාරි 08 බදාදා 20.14 තෙක් පුවපල් නැකැතයි. සුදුසු අකුරු - මො,ට,ටි,ටු •පෙබරවාරි 09 බ්රහස්පතින්දා - පෙබරවාරි 08 බදාදා 20.14 සිට පෙබරවාරි 09 බ්රහස්පතින්දා 22.26 තෙක් උත්රපල් නැකැතයි. සුදුසු අකුරු - ටෙ,ටො,ප,පි •පෙබරවාරි 10 සිකුරාදා - පෙබරවාරි 09 බ්රහස්පතින්දා 22. 26 සිට •පෙබරවාරි 10 සිකුරාදා මුළු දවස පුරාම හත නැකැතයි. සුදුසු අකුර - පු •පෙබරවාරි 11 සෙනසුරාදා - පෙබරවාරි 10 සිකුරාදා මුළු දවස පුරාම පවතින හත නැකැත පෙබරවාරි 11 සෙනසුරාදා 00.17 තෙක් පවතී. සුදුසු අකුර - පු . ඉන්පසු ඉරිදා 01. 39 තෙක් සිත නැකැත පවතී. සුදුසු අකුරු - පෙ,පො,ර,රි (මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk