Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

මහානුභාව සම්පන්න ‘දසමාර පිරිත’

1 year ago 7 Min read
Subha.lk
මහානුභාව සම්පන්න මෙම පිරිතෙහි ගුණ හා බල අපමණය. ලෙඩ රෝග සුවපත් කිරීම හා නිවාසවල පවතින විවිධ අමනුෂ්ය දෝෂ ඉවත් කිරීමටත් නිවාස ආරක්ෂාව සඳහාත් මෙම උතුම් පිරිත ඉවහල් වේ. වෛද්ය ප්රතිකාර ගැනීමෙන් පසු හෝ කිසියම් නොබසින්නා වූ උණක් තිබේ නම් මෙම පිරිත තුන් වරක් 7, 21 හෝ 108 වර මතුරා (තෙල්වලට) ගාන්න. එසේ නැතිනම් නූල්වලට මතුරා ගෙලේ බඳින්න. උණ බැසයයි. විවිධ අමනුෂ්ය අපල උපද්රවවලට එකසිය අට වරක් තෙල් මතුරා ශරීරයේ ආලේප කරන්න. නූල් මතුරා බඳින්න. එම දෝෂ ඉවත් වේ. නිවාස ආරක්ෂාව සඳහා මෙම පිරිත වරකට 108 බැගින් 03 වතාවක් වැලි, ගල්, පස්ලෝ, නූල්, වතුර වැනි දේකට මතුරා ගෙයි 04 කොනේද ගෙවත්තේ 04 කොනද අලුයම පක්ෂීන්, සත්ත්ව කොටස් හඬලන්නට පෙර මැටි බඳුන්වල බහා වළලන්න. වතුර ඉසින්න. පූර්ණ ආරක්ෂාව ලැබේ. වෛද්ය ප්‍රතිකාර ගැනීමෙන් පසුවද කිසියම් බඩේ අජීර්ණයක්, රුදාවක්, අතුරු ආබාධයක් ඇතිවුවහොත් දෙහි, ඉඟුරු හා සුදුලූනුවලට 108 වරක් මතුරා 03 වරක් ආහාරයට දෙන්න. අජීර්ණ, බඩේ අමාරු සුවපත් වේ. 1. ඉති තදුභය සෙනා ඝට්ටයං අඤ්ඤ මඤ්ඤං විවිධ විසම වාචං උග්ගිරන්තී රමන්තී සත්ත දුරිත වෙලා ඛග්ගරාසි වහන්තී දුසිත ලලිත චිත්තා යුද්ධ සජ්ජා අහේසුං- 2. ඉති මුනි කකුසන්ධෝ දී පමාගම්ම මේතං බහුවිධ ජන සංඝං නිබ්බුතිං පාපුනිත්වා තදහනි සිරි සම්බෝධි සාඛංච නෙත්වා නිදහිය ගගනාම්හා ජම්බුදීපා අගච්ඡි - 3. ඒවම්පි කෝණාගමනෝ මුනින්දෝ දත්වා බහුන්නං ඵලමග්ගදානං නෙත්වා තතෝ දුම්බර බෝධි සාඛං සෝපාගමාසි පුන ජම්බුදීපා - 4. ඒවම්පි කස්සප ජිනෝ වරමණ්ඩදීපං පත්තෝ ඵලග්ග රතනෝ බහුනෝ ජනස්ස දත්වාන ආනීත තං වට බෝධි සාඛං රෝපාපයිත්ව මගමා පුනජම්බුදීපං - 5. පාරෝහ දන්තෝ චිත කූට කුම්භෝ අනේක සෝතත්ථ විරාජමානෝ සෝනිජ්ජරා සාර මදප්පවාහෝ ධජෝ යථා භාති සුරාධිපස්ස - 6. තස්මිං සමන්තනග මුද්ධනි ලෝක නාථෝ ජබ්බණ්ණ රංසිනිකරං දිසි පග්ඝරන්තෝ භික්ඛුහිසෝ පරිවුතෝ සරසාගරන්තෝ ඕලෝකයං ඨිතමකාසි අනෝම වණ්ණෝ - 7. ලංකාවධු සුමනකූට කිරීම් කූට සජ්ජේහි තග්ඝ ජිනරාජ මණිවහන්තෝ ඉච්ජිත්ථදං සිවපදං පටිමන්ති ලෝකේ තන්දානි භෝ භජත සේවිත සබ්බකාලං - 8. දිවා විහාරං භගවා සසංඝෝ කත්වාන කස්මිං පන කිඤ්චිකාලං මහීය මානේසු සදේවකේසු තතෝගතෝ රෝහණ අම්බරස්මා - 9. තස්මිං සසංඝෝ මුනි දීඝවාපියං ථූපාය ඨානේ පරමාය භූමියං ගරුං කරොන්තෝ ජනතං මහීතලේ නිරෝධමාපජ්ජ නිසීදි උත්තමෝ - 10. විහංග මානං ගරුඬෝව මජ්‍ෙ¿ධ් මිගාන මජ්‍ෙ¿ධි පරමෝහ සීහෝ මහා යසෝ මාර බලස්ස මජ්‍ෙ¿ධ් විසරදෝ විත භයෝ නිසීදි - 11. සබ්බන්තමද මෝහේන නාලාගිරිං මහාගජං වෙස්සන්තරෝ දේවදත්ත මේඛලා ගිරිභූසංගජං - 12. විවත්ත මද වේගේන නාලාගිරි කරිස්සරං මෙත්තා සද්ජානභාවේන සම්බුද්ධෝ නිම්මදං අභා -

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk