Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රාජ රාජ මහාමාත්‍යාදීන් ඇතුළු උතුමන් වසඟව ජනප්‍රසාදය ලබා දෙන සර්වලෝක වශී යන්ත්‍රය….

1 year ago 7 Min read
Subha.lk
මෙම යන්ත්රය ඉතාමත්ම බලගතු වශී යන්ත්රයකි. මෙම යන්ත්රය පලඳින්නා හට තම තමන් යන එන ඕනෑම කටයුත්තක් ඕනෑම ප්රභූවරයකුගෙන් මනාසේ කර ගැනීමේ හැකියාව උදාවේ. එසේම කරන කියන කටයුතුවලදී අන්යයන්ගේ සහයෝගය නොඅඩුව ලැබේ. වාණිජ ලෝකයේ තමන් කැපීපෙනේ. දිනෙන් දිනම ජනප්රසාදයට පත්වේ. රැකීරක්ෂා කරන ස්ථානවල ඇති සතුරු කරදර ඉවත් වී තමන් කැපීපෙනෙන තරුවක් හෝ තාරකාවක් වේ. විරුද්ධවාදීන් ඇති නොවේ. යන්ත්රය සාදා ගන්නා අයුරු - අඟල් 1 1/2 ය 4 1/2 තඹ පතක ඉරී නොකැපෙන සේ තමන්ට ශුභ වේලාවකදී තමන්ගේ නැකැතට සීහෙන වේලාවක යන්ත්රය ඇඳ ගත යුතු වේ. ඉන් පසු කැවිලි 5, අන්නාසි සමඟ පලතුරු 5, කෙසෙල් ඇවරියක්, මී පැණි, සුදුහඳුන්, රත්හඳුන්, පිනිදිය ආදී පූජා ද්‍රව්ය පිරිසුදු කාමරයක පිරිසුදු ආසනයක් මත මල්, බුලත් තටුව තනා තමා නා පිරිසුදු වී පන්සිල් ගෙන දෙවියන් නමැද යන්ත්‍රයේ වැඩ ආරම්භ කරන්න. ජප මන්ත්රය 1 මන්ත්රය - “ඕං රහුමනි රහිම් – බිසිබිල්ලා රහුමනි රහිමාකුන් පයර්කුන් සිඩාලා මතහාරී මුකුත මුක අලිබාඩන් කුඩාඩන් මොහන්මත්ලා ඉලා ඉල්ලල්ලා මොහම්මදි සුලල්ලාහි” – මෙයින් දස දහක් ජප කරනු. 2 මන්ත්රය - “ඕං සිරි ගුණ දෙවෙල් ප්‍රමේශ්වරී හර හරාම් ශිව යමකුරු දිෂ්ටි වර වර නම–ඕං ඓං ක්ලිං ස්ත්‍රීං “ මන්ත්රය - “ඕං අග්නි දේවරාජ හනුමන්තා වාවා වීර පත්‍රකාලී වාවා විෂ්ණු වාවා ඕඩි වාවා තම්බිරානේ වාවා පත්තිනි අම්මේ වාවා ශ්‍රියා දේවී වාවා අයියෝ නාරායනේ වාවා අංගුලිමාල මුණි දැපනේවා අග්නි කුරුම්බර වඩි. දේවතාවී දැපනේ සිටින් මේ ගිනිවරං ලත් දේවතාවියෝ මා අතට අසු වී ශ්‍රී මුනි ශ්‍රියාදි මෙමා යන කාරියෙන් මෙමා දිනවා දෙන්ඩ මහා කාලි අම්මේ මා එක්ක එන්ඩ වරෙන් ඕං ශ්‍රී නම– ඕං සර්ව ප්‍රධාරණේ අම්මා රාජ භවනේ දී ලයවු” 1008 වරයි දිෂ්ටිය - “ඕං නමෝ භගවතී නන් මෛ දෙවකී මොහ මෙහොනාය ජගත් මොහිනී වසී වසී මොහි බාල මොහිනී ආනේ වේන්නායේ පෙන්නේ, ආනායි නානේ නීයාය් නීයේ නානාය්, නේසමාය් පෙන්නේ ආනාය් නානේ නීයාය් නීයේ නානාය් නේසමාය් මාල නිනවේ නිරුත්තු මොහි මොහා ක්‍රීයුම් ස්වහා” (108 වරයි) ප්‍රාණ මන්ත්රය - “ඕං ජීවප්‍රාණ අජීවප්ප්‍රාණ භූතප්‍රාණ අභූතප්‍රාණ ප්‍රාණ ඒස්වාහ:” (108 වරයි) පුට මන්ත්රය- “ඕං නමෝ හදුන්මල් දේවතාවා අහස බැලීය. අහස මතුරන්නේය. පොළොව බැලීය. පොළොව මතුරන්නේය. මුහුද බැලීය. මුහුද මතුරන්නේය. සක්වළ බැලීය. සක්වළ මතුරන්නේය. අදත් ඒ යන්ත්ර දේවීන් වහන්සේ පුටකළ මතුලෙමි. ඒ ආඥාවෙන් ආනුභාවයෙන් අදත් මේ යන්ත්ර දේවීන්නාන්සේ පුට පුට ඒස්වාහං ” (21 වරයි) පලිප්පු මන්ත්රය - “ඕං නමෝ යන්ත්ර දිෂ්ටි මන්ත්ර දිෂ්ටි ජීව දිෂ්ටි වර වර ඒස්වාහ:- ඕ නමෝ මන්ත්ර ජීව යන්ත්ර ජීව ඊහ– ජීව ගරුඩ: ජීව වර වර ඒස්වාහ: – ඕං නමෝ බුද්ධානු භාවයෙන් ජීව ධම්මානු භාවයෙන් ජීව ජීව ඒස්වාහ: ඕං නමෝ යන්ත්ර මන්ත්ර පලිප්පුව මන්ත්ර පලිප්පුව ජීව ප්‍රාණ පලිප්පුව වර වර ඒස්වාහ:” (108 වරයි)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk