බිලිඳු නමට අකුරු - 2023 ජනවාරි 08 සිට ජනවාරි 14 දක්වා
ජනවාරි 08 ඉරිදා -
ජනවාරි 08 ඉරිදා 03.07 තෙක් පුනාවස නැකැතයි.
සුදුසු අකුරු - කෙ,කො,හ,හි
•ජනවාරි 09 සඳුදා -
ජනවාරි 08 ඉරිදා 03.07 සිට ජනවාරි 09 සඳුදා 06.04 තෙක් පුෂ නැකැතයි. සුදුසු අකුරු - හු,හෙ,හො,ඩ
•ජනවාරි 10 අඟහරුවාදා -
ජනවාරි 09 සඳුදා 06.04 සිට ජනවාරි 10
අඟහරුවාදා 09.00 තෙක් අස්ලිය නැකැතයි.
සුදුසු අකුරු - ඩි,ඩු,ඩෙ,ඩො
•ජනවාරි 11 බදාදා -
ජනවාරි 10 අඟහරුවාදා 09.00 සිට ජනවාරි 11 බදාදා 11.49 තෙක් මා නැකැතයි. සුදුසු අකුරු - ම,මි,මු,මෙ •ජනවාරි 12 බ්රහස්පතින්දා -
ජනවාරි 11 බදාදා 11.49 සිට ජනවාරි 12 බ්රහස්පතින්දා 14.24 තෙක් පුවපල් නැකැතයි. සුදුසු අකුරු - මො,ට,ටි,ටු
•ජනවාරි 13 සිකුරාදා -
ජනවාරි 12 බ්රහස්පතින්දා 14.24 සිට ජනවාරි 13 සිකුරාදා 16.35 තෙක් උත්රපල් නැකැතයි. සුදුසු අකුරු - ටෙ,ටො,ප,පි
•ජනවාරි 14 සෙනසුරාදා -
ජනවාරි 13 සිකුරාදා 16.35 සිට ජනවාරි 14 සෙනසුරාදා 18.13 තෙක් හත නැකැතයි. සුදුසු අකුර - පු ඉන්පසු ඉරිදා 19.11 තෙක් සිත නැකැතයි. සුදුසු අකුරු - පෙ,පො,ර,රි
මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.