Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බිලිඳු නමට අකුරු - 2023 ජනවාරි 08 සිට ජනවාරි 14 දක්වා

1 year ago 7 Min read
Subha.lk
ජනවාරි 08 ඉරිදා - ජනවාරි 08 ඉරිදා 03.07 තෙක් පුනාවස නැකැතයි. සුදුසු අකුරු - කෙ,කො,හ,හි •ජනවාරි 09 සඳුදා - ජනවාරි 08 ඉරිදා 03.07 සිට ජනවාරි 09 සඳුදා 06.04 තෙක් පුෂ නැකැතයි. සුදුසු අකුරු - හු,හෙ,හො,ඩ •ජනවාරි 10 අඟහරුවාදා - ජනවාරි 09 සඳුදා 06.04 සිට ජනවාරි 10 අඟහරුවාදා 09.00 තෙක් අස්ලිය නැකැතයි. සුදුසු අකුරු - ඩි,ඩු,ඩෙ,ඩො •ජනවාරි 11 බදාදා - ජනවාරි 10 අඟහරුවාදා 09.00 සිට ජනවාරි 11 බදාදා 11.49 තෙක් මා නැකැතයි. සුදුසු අකුරු - ම,මි,මු,මෙ •ජනවාරි 12 බ්රහස්පතින්දා - ජනවාරි 11 බදාදා 11.49 සිට ජනවාරි 12 බ්රහස්පතින්දා 14.24 තෙක් පුවපල් නැකැතයි. සුදුසු අකුරු - මො,ට,ටි,ටු •ජනවාරි 13 සිකුරාදා - ජනවාරි 12 බ්රහස්පතින්දා 14.24 සිට ජනවාරි 13 සිකුරාදා 16.35 තෙක් උත්රපල් නැකැතයි. සුදුසු අකුරු - ටෙ,ටො,ප,පි •ජනවාරි 14 සෙනසුරාදා - ජනවාරි 13 සිකුරාදා 16.35 සිට ජනවාරි 14 සෙනසුරාදා 18.13 තෙක් හත නැකැතයි. සුදුසු අකුර - පු ඉන්පසු ඉරිදා 19.11 තෙක් සිත නැකැතයි. සුදුසු අකුරු - පෙ,පො,ර,රි මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk