ඔබේ ඉඩමටත් අනවිනයක් කරලද ?..

ඔබගේ ඉඩමට,වත්තට අනවිනයක් කර ඇති දැයි ඔබට පරීක්ෂා කර බලා ගන්නට මෙසේ කරන්න. දෙහි ගෙඩි 4ක් ගෙන පිරිසුදු කර මල් තටුවේ තබා නවනීල දිෂ්ටියෙන් දිෂ්ටි කර පහත මන්ත්රයෙන් 324 වර මතුරා 2. රාත්රි 9.00ට ඉඩමේ 4 කොන වළලා (යටකර) උදේ ගොඩ ගෙන බලන්න.
තැම්බී - කුණු වී ඇත්නම් විනයකි. නැතිනම් විනයක් නැත.
මන්ත්රය - “ ඕං හ්රීං සර්වාඤ්ජන නම: ”
Advertisements


