Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බලගතු ආරක්ෂාවක් සදහා සුවඳ කුඩු ජීවම් කරගන්නේ මෙහෙමයි

1 year ago 7 Min read
Subha.lk
මන්ත්රය: - “ඕං නමෝ අරික්කාල් මුප්පත්තු නයිරික්කාල් ස්වාමියාගේ මුරිංචි පදිනෙට්ටු කාර්යානේ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී සත්ථා දේව මනුස්සානං සුර කට්ටු අසුර කට්ටු විෂ්ණු කට්ටු ඊශ්වර කට්ටු ස්කන්ද කුමාර කට්ටු නේන් පුලයං තෝස්වාහ: ඕං ගිං භගවතී ඕ පුණ්ඩර් කාක් ඕං ස්වස්ති සිද්ධම් ර ර ඒස්වහරර ඒස්වාහ: ඕං මිනී ලකාල වස වත්තුප්පානේ තෝස්වාහඃ ඕං හිං ශ්රී ඉන්දු කුලන්දු හැර පලයන් තෝස්වාහ: ඕං ශ්රී විෂ්ණු පුලාඩ් කුඩා පෝරුකි හංගී සංකේස් සංක්රේක්ස් බහුලාඩි විෂ්ණු දේස් දේස් ඕං ආදේස් කී මාරේ උඩ් දේ හෝ දේ හෝ ආක්රොන්තු බාහේස් ශ්රී විෂ්ණු නාරායනේ දේස් දේස් නමෝ නමෝ ඒස්වාහඃ “ සුවඳ කුඩු වර්ග 5 ගෙන 3008 වර මතුරා උදේ සවස දුම් අල්ලන්න. ක්රමවේදය: - සියලුම ආරක්ෂාවට යහපතියි භූත. අවතාර, හොල්මන්වලට ගලා බසින වතුරකින් ගල් අටක් ගෙන 108 වර මතුරා ඉඩම 8 කොන වළ දමන්න. ප්රේත, දෝෂ, අමනුෂ්ය දෝෂ, යක්ෂ දෝෂයට නොපෑගුණු මුහුදු වැලි, එල අබ ගෙන 334 වාරයක් මතුරා ඉඩමට හා නිවෙසට ඉසින්න. සිහි මූර්ජා වූ අයට පැන් හෝ තැඹිලි 51 වර මතුරා ඉසින්න. පොවන්න. වහා ගුණ ගෙන දේ. දිෂ්ටි බලවේග පිටමන් කිරීමට කහ දියරයට 21 වර මතුරා නිවෙස පුරා ඉසින්න. අවේලාවේ ගමන් බිමන් යන විට 7 වර පෙරන ලද වතුර වීදුරුවකට 21 වර මතුරා ඉදිරියට ඉස යන්න. යක්ෂ භයට තුන්නූල් පට 9ට ගැට 9 යොදා 161 වර මතුරා ගැට හිර කර ගෙල පලඳවන්න, සුව වේ. තනිකම් දෝෂයට, සිහිනෙන් භය වෙනවාට 51 වර තෙල් මතුරා ගාන්න. තම ආරක්ෂාවට තැඹිලි තෙල් 1008 වර මතුරාගෙන ගෙල පලඳින්න. බලගතු ආරක්ෂාවක් වනු ඇත. ගව මස්, ඌරුමස් කෑමෙන් වළකින්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk