බිලිඳු නමට අකුරු - (දෙසැම්බර් 18 සිට දෙසැම්බර් 24 දක්වා )

•දෙසැම්බර් 18 ඉරිදා -
දෙසැම්බර් 18 ඉරිදා 10.18 තෙක් හත නැකැතයි. සුදුසු අකුර - පු
•දෙසැම්බර් 19 සඳුදා -
දෙසැම්බර් 18 ඉරිදා 10.18 සිට දෙසැම්බර් 19 සඳුදා 10.30 තෙක් සිත නැකැතයි. සුදුසු අකුරු - පෙ,පො,ර,රි
•දෙසැම්බර් 20 අඟහරුවාදා -
දෙසැම්බර් 19 සඳුදා 10.30 සිට දෙසැම්බර් 20 අඟහරුවාදා 09.54 තෙක් සා නැකැතයි. සුදුසු අකුරු - රු,රෙ,රො,ත
•දෙසැම්බර් 21 බදාදා -
දෙසැම්බර් 20 අඟහරුවාදා 09.54 සිට දෙසැම්බර් 21 බදාදා 08 .32 තෙක් විසා නැකැතයි. සුදුසු අකුරු - ති, තු,තෙ,තො •දෙසැම්බර් 22 බ්රහස්පතින්දා -
දෙසැම්බර් 21 බදාදා 08.32 සිට දෙසැම්බර් 22 බ්රහස්පතින්දා 06.32 තෙක් අනුර නැකැතයි. සුදුසු අකුරු - න,නි,නු,නෙ
•දෙසැම්බර් 23 සිකුරාදා -
දෙසැම්බර් 22 බ්රහස්පතින්දා 06.32 සිට දෙසැම්බර් 23 සිකුරාදා 04.02 තෙක් දෙට නැකැතයි. සුදුසු අකුරු - නො,ය,යි,යු
•දෙසැම්බර් 24 සෙනසුරාදා -
දෙසැම්බර් 23 සිකුරාදා 04.02 සිට දෙසැම්බර් 24 සෙනසුරාදා 01.12 තෙක් මුල නැකැතයි. සුදුසු අකුරු - යෙ,යො,බ,බි එදිනම 01.12 සිට 22.15 තෙක් පුවසල නැකැතයි. සුදුසු අකුර - බු. ඉන් පසු ඉරිදා 19.20 තෙක් උත්රසල නැකැතයි. සුදුසු අකුරු - බෙ,බො,ජ,ජි
(මෙහි වේලාව දක්වා ඇත්තේ
පැය 24 ඔරලෝසුව අනුවයි)
Advertisements


