Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බිලිදූ නමට අකුරු - දෙසැම්බර් 11 සිට දෙසැම්බර් 17 දක්වා

1 year ago 7 Min read
Subha.lk
•දෙසැම්බර් 11 ඉරිදා - 20.35 තෙක් පුනාවාස නැකැතයි. සුදුසු අකුරු - කෙ, කො,හ, හි • දෙසැම්බර් 12 සඳුදා - දෙසැම්බර් 11 ඉරිදා 20.35 සිට දෙසැම්බර් 12 සඳුදා 23.35 තෙක් පුෂ නැකැතයි. සුදුසු අකුරු - හු,හෙ,හො,ඩ • දෙසැම්බර් 13 අඟහරුවාදා - දෙසැම්බර් 12 සඳුදා 23.35 සිට දෙසැම්බර් 13 අඟහරුවාදා මුළු දවස පුරාම අස්ලිය නැකැතයි. සුදුසු අකුරු - ඩි,ඩු,ඩෙ,ඩො • දෙසැම්බර් 14 බදාදා - දෙසැම්බර් 13 අඟහරුවාදා මුළු දවස පුරා පවතින අස්ලිය නැකැත දෙසැම්බර් 14 බදාදා 02.32 තෙක් පවතී. සුදුසු අකුරු - ඩි,ඩු,ඩෙ,ඩො • දෙසැම්බර් 15 බ්රහස්පතින්දා - දෙසැම්බර් 14 බදාදා 02.32 සිට දෙසැම්බර් 15 බ්රහස්පතින්දා 05.15 තෙක් මා නැකැතයි. සුදුසු අකුරු - ම,මි,මු,මෙ •දෙසැම්බර් 16 සිකුරාදා - දෙසැම්බර් 15 බ්රහස්පතින්දා 05.15 සිට දෙසැම්බර් 16 සිකුරාදා 07.34 තෙක් පුවපල් නැකැතයි. සුදුසු අකුරු - මො,ට,ටි,ටු • දෙසැම්බර් 17 සෙනසුරාදා - දෙසැම්බර් 16 සිකුරාදා 07.34 සිට දෙසැම්බර් 17 සෙනසුරාදා 09.17 තෙක් උත්රපල් නැකැතයි. සුදුසු අකුරු - ටෙ,ටො,ප,පි ඉන් පසු ඉරිදා 10.18 තෙක් හත නැකැතයි. සුදුසු අකුර - පු (මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk