බිලිදූ නමට අකුරු - දෙසැම්බර් 11 සිට දෙසැම්බර් 17 දක්වා
•දෙසැම්බර් 11 ඉරිදා - 20.35 තෙක් පුනාවාස නැකැතයි.
සුදුසු අකුරු - කෙ, කො,හ, හි
• දෙසැම්බර් 12 සඳුදා -
දෙසැම්බර් 11 ඉරිදා 20.35 සිට දෙසැම්බර් 12 සඳුදා 23.35 තෙක් පුෂ නැකැතයි.
සුදුසු අකුරු - හු,හෙ,හො,ඩ
• දෙසැම්බර් 13 අඟහරුවාදා -
දෙසැම්බර් 12 සඳුදා 23.35 සිට දෙසැම්බර් 13 අඟහරුවාදා මුළු දවස පුරාම අස්ලිය නැකැතයි.
සුදුසු අකුරු - ඩි,ඩු,ඩෙ,ඩො
• දෙසැම්බර් 14 බදාදා -
දෙසැම්බර් 13 අඟහරුවාදා මුළු දවස පුරා පවතින අස්ලිය නැකැත දෙසැම්බර් 14 බදාදා 02.32 තෙක් පවතී.
සුදුසු අකුරු - ඩි,ඩු,ඩෙ,ඩො • දෙසැම්බර් 15 බ්‍රහස්පතින්දා -
දෙසැම්බර් 14 බදාදා 02.32 සිට දෙසැම්බර් 15 බ්‍රහස්පතින්දා 05.15 තෙක් මා නැකැතයි.
සුදුසු අකුරු - ම,මි,මු,මෙ
•දෙසැම්බර් 16 සිකුරාදා -
දෙසැම්බර් 15 බ්‍රහස්පතින්දා 05.15 සිට දෙසැම්බර් 16 සිකුරාදා 07.34 තෙක් පුවපල් නැකැතයි. සුදුසු අකුරු - මො,ට,ටි,ටු
• දෙසැම්බර් 17 සෙනසුරාදා -
දෙසැම්බර් 16 සිකුරාදා 07.34 සිට දෙසැම්බර් 17 සෙනසුරාදා 09.17 තෙක් උත්‍රපල් නැකැතයි. සුදුසු අකුරු - ටෙ,ටො,ප,පි ඉන් පසු ඉරිදා 10.18 තෙක් හත නැකැතයි. සුදුසු අකුර - පු
(මෙහි වේලාව දක්වා ඇත්තේ
පැය 24 ඔරලෝසුව අනුවයි)