Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බිලිදූ නමට අකුරු - දෙසැම්බර් 04 සිට දෙසැම්බර් 10 දක්වා

1 year ago 7 Min read
Subha.lk
*දෙසැම්බර් 04 ඉරිදා - දෙසැම්බර් 04 ඉරිදා 06.16 තෙක් රේවතී නැකැතයි. සුදුසු අකුරු - දෙ,දො,ච, චි *දෙසැම්බර් 05 සඳුදා - දෙසැම්බර් 04 ඉරිදා 06.16 සිට - දෙසැම්බර් 05 සඳුදා 07.14 තෙක් අස්විද නැකැතයි. සුදුසු අකුරු - චු,චෙ,චො,ල *දෙසැම්බර් 06 අඟහරුවාදා - දෙසැම්බර් 05 සඳුදා 07.14 සිට - දෙසැම්බර් 06 අඟහරුවාදා 08.38 තෙක් බෙරණ නැකැතයි. සුදුසු අකුරු - ලි,ලු,ලෙ,ලො *දෙසැම්බර් 07 බදාදා - දෙසැම්බර් 06 අඟහරුවාදා 08.38 සිට - දෙසැම්බර් 07 බදාදා 10.24 තෙක් කැති නැකැතයි. සුදුසු අකුරු - අ,ඉ,උ,එ *දෙසැම්බර් 08 බ්රහස්පතින්දා - දෙසැම්බර් 07 බදාදා 10.24 සිට - දෙසැම්බර් 08 බ්රහස්පතින්දා 12.32 තෙක් රෙහෙණ නැකැතයි. සුදුසු අකුරු - ඔ,ව,වි,වු *දෙසැම්බර් 09 සිකුරාදා - දෙසැම්බර් 08 බ්රහස්පතින්දා 12.32 සිට - දෙසැම්බර් 09 සිකුරාදා 14.59 තෙක් මුව සිරස නැකැතයි. සුදුසු අකුරු - වෙ,වො,ක,කි *දෙසැම්බර් 10 සෙනසුරාදා - දෙසැම්බර් 09 සිකුරාදා 14.59 සිට - දෙසැම්බර් 10 සෙනසුරාදා 17.41 තෙක් අද නැකැතයි. සුදුසු අකුර - 'කු' ඉන් පසු ඉරිදා 20.35 තෙක් - පුනාවස නැකැතයි. සුදුසු අකුරු - කෙ,කො,හ,හි, (මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk