බිළිදු නමට අකුරු - (නොවැම්බර් 27 සිට දෙසැම්බර් 03 දක්වා)

•නොවැම්බර් 27 ඉරිදා -
නොවැම්බර් 27 ඉරිදා 12.37 තෙක්
පුවසල නැකැතයි. සුදුසු අකුර - බු
•නොවැම්බර් 28 සඳුදා -
නොවැම්බර් 27 ඉරිදා 12.37 සිට නොවැම්බර් 28 සඳුදා
10. 28 තෙක් උත්රසල නැකැතයි. සුදුසු අකුරු - බෙ,බො,ජ,ජි
•නොවැම්බර් 29 අඟහරුවාදා
නොවැම්බර් 28 සඳුදා 10.28 සිට
නොවැම්බර් 29 අඟහරුවාදා
08.37 තෙක් සුවන නැකැතයි. සුදුසු අකුරු - ජු, ජෙ, ජො, ෂ
•නොවැම්බර් 30 බදාදා -
නොවැම්බර් 29 අඟහරුවාදා 08.37 සිට නොවැම්බර් 30 බදාදා
07.10 තෙක් දෙනට නැකැතයි. සුදුසු අකුරු - ග,ගි,ගු,ගෙ
•දෙසැම්බර් 01 බ්රහස්පතින්දා -
නොවැම්බර් 30 බදාදා 07.10 සිට
දෙසැම්බර් 01 බ්රහස්පතින්දා
06.12 තෙක් සියාවස නැකැතයි. සුදුසු අකුරු - ගො, ස,සි,සු
•දෙසැම්බර් 02 සිකුරාදා -
දෙසැම්බර් 01 බ්රහස්පතින්දා 06.12 සිට දෙසැම්බර් 02 සිකුරාදා
05.43 තෙක් පුවපුටුප නැකැතයි. සුදුසු අකුරු - සෙ,සො,ද,දි
•දෙසැම්බර් 03 සෙනසුරාදා -
දෙසැම්බර් 02 සිකුරාදා 05.43 සිට දෙසැම්බර් 03 සෙනසුරාදා
05.45 තෙක් උත්රපුටුප නැකැතයි.
සුදුසු අකුර - දු. ඉන් පසු ඉරිදා
06.16 තෙක් රේවතී නැකැතයි. සුදුසු අකුරු - දෙ,දො,ච,චි (මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)
Advertisements


