Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බිලිඳු නමට අකුරු - ( නොවැම්බර් 13 සිට නොවැම්බර් 26 දක්වා )

1 year ago 7 Min read
Subha.lk
•නොවැම්බර් 13 ඉරිදා - නොවැම්බර් 13 ඉරිදා 10.17 තෙක් අද නැකැතයි. සුදුසු අකුර කු--------- ---- •නොවැම්බර් 14 සඳුදා - නොවැම්බර් 13 ඉරිදා 10.17 සිට නොවැම්බර් 14 සඳුදා 13.14 තෙක් පුනාවස නැකැතයි. සුදුසු අකුරු කෙ, කො, හ, හි---------- •නොවැම්බර් 15 අඟහරුවාදා නොවැම්බර් 14 සඳුදා 13.14 සිට නොවැම්බර් 15 අඟහරුවාදා 16.12 තෙක් පුෂ නැකැතයි. සුදුසු අකුරු හු, හෙ, හො, ඩ----------- •නොවැම්බර් 16 බදාදා - නොවැම්බර් 15 අඟහරුවාදා, 16.12 සිට - නොවැම්බර් 16 බදාදා, 18.58 තෙක් අස්ලිස නැකැතයි. සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො---------- •නොවැම්බර් 17 බ්රහස්පතින්දා - නොවැම්බර් 16 බදාදා 18.58 සිට නොවැම්බර් 17 බ්රහස්පතින්දා 21.20 තෙක් මා නැකැතයි. සුදුසු අකුරු ම, මි, ම, මෙ----- •නොවැම්බර් 18 සිකුරාදා - නොවැම්බර් 17 බ්රහස්පතින්දා 21.20 සිට නොවැම්බර් 18 සිකුරාදා 23.07 තෙක් පුවපල් නැකැතයි. සුදුසු අකුරු මො, ට, ටි, ටු---- •නොවැම්බර් 19 සෙනසුරාදා - නොවැම්බර් 18 සිකුරාදා 23.07 සිට නොවැම්බර් 19 සෙනසුරාදා මුළු දවසේ ද ඉන් පසු ඉරිදා 00.14 තෙක් ද උත්රපල් නැකැතයි. සුදුසු අකුරු ටෙ, ටො, ප, පි නොවැම්බර් 20 ඉරිදා - නොවැම්බර් 20 ඉරිදා 00.4 තෙක් උත්රපල් නැකැතයි. සුදුසු අකුරු ටෙ, ටො, ප,පි----------- නොවැම්බර් 21 සඳුදා - නොවැම්බර් 20 ඉරිදා 00.14 සිට නොවැම්බර් 21 සඳුදා 00.35 තෙක් හත නැකැ¬තයි. සුදුසු අකුර පු-------- නොවැම්බර් 22 අඟහරුවාදා - නොවැම්බර් 21 සඳුදා 00.35 සිට නොවැම්බර් 22 අඟහරුවාදා 00.13 තෙක් සිත නැකැතයි. සුදුසු අකුරු පෙ,පො,ර,රි එදිනම 00.13 සිට 23.11 තෙක් සා නැකැතයි. සුදුසු අකුරු රු,රෙ,රො, ත----------- නොවැම්බර් 23 බදාදා - නොවැම්බර් 22 අඟහරුවාදා 23.11 සිට නොවැම්බර් 23 බදාදා 21.36 තෙක් විසා නැකැතයි. සුදුසු අකුරු ති, තු, තෙ,තො------ නොවැම්බර් 24 බ්රහස්පතින්දා - නොවැම්බර් 23 බදාදා 21.36 සිට නොවැම්බර් 24 බ්රහස්පතින්දා 19,36 තෙක් අනුර නැකැතයි සුදුසු අකුරු න,නි,නු,නෙ--------- නොවැම්බර් 25 සිකුරාදා - නොවැම්බර් 24 බ්රහස්පතින්දා 19.36 සිට නොවැම්බර් 25 සිකුරාදා 17.20 තෙක් දෙට නැකැතයි. සුදුසු අකුරු නො, ය,යි,යු----- නොවැම්බර් 26 සෙනසුරාදා - නොවැම්බර් 25 සිකු¬රාදා 17.20 සිට නොවැම්බර් 26 සෙනසුරාදා 14.58 තෙක් මුල නැකැතයි. සුදුසු අකුරු යෙ,යො,බ,බි ඉන් පසු ඉරිදා 12.37 තෙක් පුවසල නැකැතයි. සුදුසු අකුර බු-------- (මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk