Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ජිවිතයේ සියලු කටයුතු සාර්ථක කරන බලගතු මන්ත්රයක්

1 year ago 7 Min read
Subha.lk
මන්ත්රය - ඕං නමෝ මුනි මහා මුනි වෙසමුනි භංග භංග ඒස්වා: ඕං නමෝ මුනි වග්ග මුනි කාල දේව මුනි මුනි ඒස්වා: ඕං නමෝ ශ්රී බුද්ධ මුනි ශ්රී මහා මුනි ආරක්ෂා බන්ද බන්ද ඒස්වාහ: ක්රමය - එදිනෙද තම ජීවිතයේ සියලුම කටයුතු සාර්ථක වීමට නිවසින් පිටත්වීමට පෙර ඉහත සඳහන් මන්ත්රයෙන් 108 වරක් ජීවම් කරන ලද පිරිසුදු වතුර වීදුරුවක් පානය කර යන්න. සියලුම කටයුතු සාර්ථක වේ. කිසිදු බාධාවකින් තොරව වෙළෙඳාම්, තරග විභාග, සම්මුඛ පරීක්ෂණ, නීතිමය ගැටලු, මංගල කටයුතු, නඩුහබ ආදී ඕනෑම යහපත් කටයුතු සඳහා ගුණ ගෙන දේ. රන් තැඹිලි තෙලට 1008 වාරයක් මතුරා ගෙල පැලඳවීමද යහපත් වේ. ජීවම් කරන ලද තෙල් බුදු කුටියේ තබාගෙන නිවෙසින් පිටවී යෑමට පෙර නළලේ තිලකයක් තබා ගෙන පිටත් වෙන්න. ඔබට ජයවේ. ළිඳකින් වතුර ගෙන එය 7 වරක් පෙරා මෙම මන්ත්රයෙන් 108 වර මතුරා ගෙන ඉරිදා දිනක දවල් 12ට පෙර තමන්ගේ නිවෙසේ ආරක්ෂා ස්ථානයක තබන්න. ඔබේ එදිනෙදා සියලුම කටයුතු සාර්ථක වේ. උදේ සවස මල් පහන් පුදා තුරුණුවන් වැඳ යහපත් ලෙස දිවි ගෙවන අයට ඉක්මන් ප්රතිඵල ගෙනදේය. ගව මස්, ඌරු මස් කෑමෙන් වළකින්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk