Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අනවින කොඩිවින බිදින දියුණුව සලසන බලගතු වෙසමුණි බන්ධන යන්ත්‍රරාජයා

1 year ago 7 Min read
Subha.lk
මෙම යන්ත්රය රවි දින රවි හෝරාවෙන් දකුණු දිශාව බලා ඇඳ කම්මල් වතුරේ බහා මල් යහනාව සකසා බිත්තර ගෙඩි 3ක් මත තබා මෙම මන්ත්රයෙන් 108 වර ජප කර කුප්පියේ බහා කම්මල් වතුර සමඟ නිවෙසේ මැද හෝ ප්රධාන උළුවස්සට ඉහළින් එල්ලන්න. මන්ත්රය - ඕං බාසුකාරේ ජේතාකී හන්ති ලංකා උලාඩ් දිස්ස තාක් ක්රලාඩී කට්ටු ගිනි ගිනි පූට්ටු ක්රලාඩී හන්ති කාමී ද්රිස්සේගු සංජෝලාහාරේ කට්ටු වෛරාඞී භූමි කට්ටු ඉතිස්සාමි ක්රලාඩී කට්ටු භූමි ජල හඬහාරේ කට්ටු ආතාල ජෝගිනි කට්ටු පාතාල ජෝගිනි කට්ටු යන්ත්ර හිර කට්ටු මන්ත්ර හිර කට්ටු විෂ්ණු ගිනි දිෂ්ටි ජායා කට්ටු අවරගිනි බුඩී බේහේස් ජීවං කට්ටු ඉරන්දයානේ කට්ටු ඉරවන්ද සූර්යායානේ කට්ටු කෛකණ්ඩ භෛරවයා කට්ටු සිලම්බු පත්රකාලී කට්ටු හනුමා අංජන දේවී ශිව භූත ප්රේත කට්ටු ඊශ්වර කට්ටු මහේෂ්වර කට්ටු ක්රතේශ්වර කට්ටු නාතේශ්වර කට්ටු ලෝක පාල දේවී කට්ටු චන්ද්රවතී දේවී කට්ටු ගිනි ගං යන්ත්ර හිර තිහ දඬු සෙක්ග්රාඩි කාම ගිනි කට්ටු හිර ගිනි පූට්ටු. ඉතා දුර්ලභ ගණයේ මෙම යන්ත්ර රාජයාගේ බලවන්නේ නීචකුල බන්ධන පිපිරියෑම, නිවෙසට, භූමියට, තමාට පවුලට කර ඇති කොඩිවින, බන්ධන භූමිපාළු සුන්වී දැවී ඒවාට බන්ධනය කර ඇති යක්ෂයන්, භූතයන්, ප්රේතයන්ට ගිනි වැටක් මෙන් පෙනී සීසීකඩ භූමිය අතහැර පලායෑම. මන්ත්රය තඹපතේ ලියා 108 වර ජපකර කරෙහි, ඉණ, අත බැඳීමෙන් ශරීරයේ ආරක්ෂාව හා බැල්ම හෙළා ඇති භූත ප්රේතයන් ළඟට ළං නොවීම, මාරණ අයත් මැරීම්, වැනසීම, අංගං, පිල්ලි සහ යමකුගේ ජීවිත විනාශවන, දියුණුව නසන, ආදී සියලුම මාරණ කර්මයට අයත් බන්ධන පුපුරා සාන්තිය සලසයි. සෙත ගෙනදෙයි. ප්රාණ, දිෂ්ටි, පලිප්පු, සිද්ධි, පුට, දින, තිථිනි, ෂ ඩි කර්ම දැන ඒවායින් 108 වර බැගින් දුම්මල දිෂ්ටි කර දුම් අල්ලමින් ජප කරන්න. ජප කරන වේලාවේ අවටින් සද්ද බද්ද හා පිටුපසින් අයකු හුස්ම පිට කරන ශබ්දය ඇසෙන විට බිය නොවී නොනවත්වා ජප කරනු.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk