මැසී මදුරු උවදුරු දුරලීමට
"වලගසාල් - නිපල් - ලාකඩ සෙංකොට්ටන් නෙලුම් ඇට උක් හකුරු - අබ - වරාමල් සමව ගෙන කොටා සුනුකර තම ගෙයි දුම් අල්ලන්න. මකුණන් - මදුරුවන් - සර්පයන් පලා යයි - විනාශ
වෙයි.
නිතර සර්පයන් නිවෙසට - ඉඩමට එන්නේ නම් පහත මන්ත්රයෙන්,
1. ලාම්පුවට භූමිතෙල් මතුරා දමා පත්තු කර එළිය අල්ලන්න. එළිය වැටෙන සීමාවෙන් සර්පයන් පලා යයි.
2. තෙල් මතුරා පන්දම පත්තුකර නිවා දුම් අල්ලනු. ඉඩමෙන් පිට දුවයි.
3. වැලි මතුරා දමා වැට ගසනු. නැවත සර්පයන් නොඑති.
මන්ත්රය
ඕ ඕ ෂාං හ්රි ගිනි යකදාවෙන් නගින විෂ ධූමය සතර දිවයිනේ
වෙසෙනා අසූහාර දහසක් විෂඝෝර සර්පයන් වෙත විෂ ධූමය වැදී මෝර්තු වී යන්ඩ මහා ගුරුළු රාජ්යාගෙන් වරමි
(108 වරයි.)