Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පූජා වට්ටියක් හරි විධියට දෙන්නේ කොහොමද?

1 year ago 7 Min read
Subha.lk

කේන්දරය පරීක්ෂා කරවා ගන්නේ අපල කාලයටය. එය ලෙඩ රෝග, කරදර විපත් ආදිය හඳුනාගැනීමට මූලික වෙයි. සුභ කටයුත්තකදීද්ද කේන්දරය පරීක්ෂා කරවා ගන්නා අවස්ථා ඇත.

 

යහපත් කටයුත්තට වඩාත් සුදුසු කාත්‍රය හැනා ගැනීමට හෝ සහපන වැනුවත් කර ගැනීමට පුද පූජා ආදියෙහි නිරත වීමට කේන්දර පරික්ෂාවෙන් තීරණය වෙයි.

 

සියල්ලේදීම බොහෝ විට භාවිත වන්නේ පුද පුජාය. පුද පුජාවක් සිදුවන්නේ දෙවියන් පහදාවා ගනීමය. යමෙක් වෙනුවෙන් පළී දැරිමකදීද සිදුකරන්නේ දෙවියන් පහදවා ගැනීමය. පොල් ගසා පවු දරා අවණ්ඩුව පැවසිමෙන් දෙවියන් හට පුද පූජා ආදිය සිදු කෙරෙයි.

 

පුද පුජා අතර පුජා වටිටිය කැවිලි සමඟ පලතුරු තැබීම හා පලතුරු පමණක් පූජා විට්ටිය ලෙස සැකසිමක්ද වෙයි. පලතුරුද කපන ලද පලතුරු සහ ගෙතකඩි සහිත පලතුරු පූජා ලෙසද වර්ග කෙරෙයි, මෙය තම අදහස් සහ වෙනත් මතවාද මත සිදුවන්නකි.

 

සෙත් කවි කීමේදී හෝ බාරහාර ඔප්පු කිරීමේදී කැව්ලි පස් වර්ගයක්, පලතුරු පස් වර්ගයක් තබනු ලැබේ. පළතුරු හෝ කැවිලි පස් වර්ගයක් හෝ හත් වර්ගයක් වශයෙන් තබන අවස්ථාද ඇත.

 

කතරගම් සහ දෙවුන්දර වැඩි වශයෙන් තබනු ලබන්නේ පලතුරු පුජාය. බලාපොරොත්තු වන කටයුත්ත සාර්ථක වීමට පළමුව දෙවියන් කට පූජා වට්ට්යක් තැබිම චාරිත්‍රයක් ලෙසද සැලකෙයි. පුජා වටටියට මුදල් තැබීම දෙවියන් යැදීම ප්‍රථම දේවගැතියන් පහදවා ගැන්වීමට හේතුවෙයි. ඇතැමුන් මුදලේ වටිනාකම අනුව දෙවියන්ට කන්නලව් කරන බවද පෙනේ.

 

පූජා වටිටියට මුදල් තැබුවද එය සිදුවන්නේ බැතිමතාගේ භක්තිමත් සිත අනුවය. මුදල දෙවතිගැතියාට හෝ පුදබිමේ නඩත්තුපු සංවර්ධනයට විය හැකිය. සියල්ල යහපත්ය. ගැටලුව අැත්ෙත් තබන පුජා වට්ටිය සමිබන්ධයනි.

 

දෙවියන් පලතුරු පූජාව හෝ කැවිලි - කීරිබත් පූජාව ආහාරයට ගන්නේ නැත. ආලෝකයට සහ සුගන්ධයට ෙදවියන් සානුකම්පිත වෙයි. පහන් - සුවඳ දුම් - පලතුරු - කැවිලි - කිරිබත් පුද පූජා ආදියෙහි දෙවියන් බලාපොරොත්තු වන්නේ දකින්නේ බැතිමතාගේ බැතිබර සිත සමඟ පිදෙන ආලෝකයේ සුගන්ධයේ ගුණයයි. විශේෂයෙන් පළතුරු පූජා වට්ටිය පිළිබඳව විමසුම් කිරීමේදී එම පූජා වට්ටිය අනුභව කිරීම පිළිබඳව දැනුවත් වීම යහපත්ය. යහපත අර්ථවත් වන්නේ නිසි දැක්මකට අනුගත වූ විටය.

 

පළතුරු වටිටිය වියදෙන්නේ දෙවියන්ටය. එහි හිමිකාරීත්වය වගැතිවරයාටය. පිදිම තුළින් බැතිමතාගේ සින පහන් වෙයි. පහන් වූ සිතකට දෙවියන් නිසැකයෙන්ම සනුකම්පිතය.

 

ෙද්ව පුජාෙවන් ශාන්තිය පතන පුද්ගලයා ඔහුගේ පවුලේ උදවිය පූජා වට්ටිය අනුභවයට ගැනීම සුදුසු ෙනාවේ, දේවගැතියන් විසින් පලතුරු කිහිපයක් පමණක් ගෙන නැවත පූජා වට්ටිය බැතිමතා වෙත ලබාදෙන අවස්ථා බොහෝය.

 

පුදදිෙමන් බැතිමතාෙග් හිමිකාරීත්වය අහිමි වන්නේ නම් දේවගැනියා විසින් ලබාදෙන දෙය කවුරුන් විසින් අනුභව කළද ගැටලුවක් නැතැයි පවසන පිරිසක්ද සිටිති.

 

දේවපූජාව පුජාව තබන්නන් විසින්ම අනුභව කිරීමෙන් සතුටු දායක ප්‍රතිඵල ලබන්නට නොහැකි බව තවත් මතයකි. දිනපතා පුජාවටි තබන ස්ථානවල තමන්ගේ දෙය අනුන් හට දී අනුන්ගේ පූජා වට්ටිෙවන් පූජාව අනුභව කිරීමට ඇතැමුන් පුරුදු වී අැත.

 

එය ඉතා යහපත්ය. අනුන් විසින් දෙන පූජා වයන් අනුභව කිර්වේද කළ යුතු වන්නේ බැතිබර සිතකිනි. එය තමන්ගේ පූජාව වටිටිය තැබිමෙන් පතන්නා වූ යහපතට සමානව අනුත් වෙනුවෙන්ද වැහිබර වීමෙන් වඩාත් යහපත් වෙයි. අනුචෝදනාත්මක කුසලය සියල්ලටම වඩා බලවය.

 

තමන්ගේ පලතුරු පූජාවටිය අනුන් වෙත පිදීමෙන්ද අනුන් සතු පූජාව වටිටිෙයන් අන්භව කිරිෙමන්ද ෙදපිරිසටම ෙදව කරුණාව හිමිෙවයි.

 

දෙවියන් වෙත පුද පූජා තබන බැතිත දෙවියන් හදුනාගත යුතුය. තම යහපත සානුකම්පිත වන දෙවියන් නිවැරැදිව තෝරාගත යුතුය. සියල්ල කේන්දරය තුළ සැඟව අැත.

 

උදාහරණයක් ලෙස වෙළද විහාර සදහා ශහෝ දෙනා භාරහාර, පුද පූජා පවත්වන්නේ තතරගම දෙවියන්ටය. එහෙත් යමෙකුගේ කේන්දරයක කුජ ග්‍රහයා විසිදෙවැනි දෙර්කාණාධිපතියා වීමෙන් කතරගම දෙවියන්ගේ පිහිටී නිසි ලෙස එම ජන්මියා හට ෙනාලැෙබයි.

 

තමන් හට බලවත්වන දෙවියන් පළමුව හඳුනාගත යුතුයි. ජ්‍යොතිෂවේදියකුගෙන් නිවැරදිව කේන්දරය පරික්ෂා කරවාගත යුත්තේ එබැවිනි.

 

යහපත් වූ දෙවියන් වෙත සබන පූජාවෙන් දෙවියන්ගේ සානුකම්පිත නැටුම් තගින් වෙත යොමු වන්නේය. අනතුරුව පාමින් වෙත ලැබෙන පූජා වට්ටිය අනුන් හට ෙමත් සිතෙන් ආනුභාවයට පිදීමෙන් ව ආශීර්වාදය තමන් වෙත හිමිවන්ෙන්ය.

 

අනුත් අප වෙත පුදනු ලැබිත පූජා වට්ටියෙන් අපිද මෙත් සිතෙන් පලතුරු පුජාව අනුභව කරමු. පුදන්නාද පිදුම් ලබන්නාද සැබෑ පුණ්‍යවන්තයන් වන්නේ එලෙසය.

 

එහි, විසිලා කුමාර සිංදුරර්ගේ කපු මහතා

 

ජ්‍යොතියවේදී - මතුගම

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk