Astrologer - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register
Subha.lk
Parinda Sugathadasa
Personal Information
Experience

ජ්‍යෙතිෂ්‍ය විෂය පිලිබඳ විද්‍යුත් මාධ්‍යය සහ මුද්‍රිත මාධ්‍යය සම්පත් දායකයකු ලෙස වසර 15ක පමණ කාලයක් තිස්සේ කටයුතු කිරීම 

  • ඇසුර FM ගුවන් විදුලියේ "නැකත් තරුව" වැඩසටහන.
  • ඇසුර FM ගුවන් විදුලියේ දෛනික ලග්න පලාඵල.
  • රිදම් FM ගුවන් විදුලියේ දෛනික ලග්න පලාඵල.
  • Max රූපවාහිණියේ දෛනික ලග්න පලාඵල.
  • ඇසුර FM ගුවන් විදුලියේ "නැකත් තරුව" වැඩසටහනේ අනාවැකි "රිව්රිසි"  ජ්‍යෙතිෂ්‍ය පුවත් පත තුළින් ඉදිරිපත් කිරීම.
  • සත් FM ගුවන් විදුලියේ "තරු වළල්ල" වැඩසටහන.
  • සත් FM  ගුවන් විදුලියේ "තරු වළල්ල" වැඩසටහන  "රිව්රිසි"  ජ්‍යෙතිෂ්‍ය පුවත් පත තුළින් ද ඉදිරිපත් කිරීම.
  • "රිව්රිසි"  ජ්‍යෙතිෂ්‍ය පුවත් පතේ මුල් පිටුවට  ජ්‍යෙතිෂ්‍ය  ලිපි සැපයීම. (ප්‍රධාන ශිර්ෂ පාඨයද ඇතුළුව)
  • සත් FM ගුවන් විදුලියේ දෛනික ලග්න පලාඵල  ඉදිරිපත් කිරීම.
  • FM දෙරණ ගුවන් විදුලියේ දෛනික ලග්න පලාඵල  ඉදිරිපත් කිරීම.
  • FM දෙරණ ගුවන් විදුලියේ "කළුවර අඩවිය" වැඩසටහනේ  සම්පත් දායකයකු ලෙස කටයුතු කිරීම.
  • සිරස FM ගුවන් විදුලියේ  දෛනික ලග්න පලාඵල සහ  අනාවැකි ඉදිරිපත් කිරීම.
  • සිරස රූපවාහිණියේ දෛනික ලග්න පලාඵල ඉදිරිපත් කිරීම.
  • සියත  රූපවාහිණියේ ජ්‍යෙතිෂ්‍ය වැඩසටහන් වෙනුවෙන් සම්පත් දායකයකු ලෙස කටයුතු කිරීම.
  • රිවිර ඉරිදා සංග්‍රහය සඳහා ජ්‍යෙතිෂ්‍ය ලිපි සැපයීම.
  • මේ වන විට ඉරිදා "මව්බිම" "තරුපති" අතිරේකය සඳහා සෑම සතියකම  ජ්‍යෙතිෂ්‍ය ලිපියක් පළ කිරීම.
  • ඒරාෂ්ටක අපල වකවානු ඔබට බලපාන හැටි නම් වූ ආන්දෝලත්මක   ජ්‍යෙතිෂ්‍ය ලිපිය ලියා පළ කිරීම

Customer Reviews

Announcement

Articles

Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk