Astrologer - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register
Subha.lk
Prasanga Thilakarathne
Personal Information

කොළඹ ප්‍රදේශය ප්‍රධාන රජයේ රෝහලක ඖෂධ වේදියකු වශයෙන් සේවය කරන මා වසර දහයක (10 ) පමණ කාලයක සිට නිවැරදිව විශ්වාසවන්ත ලෙස කේන්ද්‍ර පරීක්ෂාව, පොරොන්දම් ගැලපීම ඇතුළු සියලුම ජෝතිෂ්‍ය කටයුතු ඉටු කරන්නෙමි. සති අන්ත පුවත්පත් සඳහා ලිපි සැපයීම මව්බිම ( තරුපති අතිරේකය ) සඳහා සතියේ ලග්න පලාඵල ලිවීම ආදී ජ්‍යෝතිෂයට අදාල ලේඛන කටයුතුවල නිරතවන්නෙමි ඉතා දීර්ඝකාලයක කාලයක සිත යුරෝපා රටවල ප්‍රචලිත ශාස්ත්‍ර බැලීමේ ක්‍රමයක් වන tarot card කියවීමෙන් ඔබගේ ජීවිතයේ තොරතුරු ලබාදීම, කිරීම් ප්‍රතිකාර දුරස්ථ ක්‍රමයට යොදා දුක් මානසික පීඩා දුරලීම, නිමිති බැලීම චීන ලග්නයට අනුව පලාඵල කථනය ද සිදු කරනු ලැබේ.

Customer Reviews

Announcement

Articles

Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk