Astrologer - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register
Subha.lk
Sampath Sudarshana
Personal Information

⏩  සම්පත් සුදර්ශණ කුලරත්න ශ්‍රී  ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකාර වේදී උපාධිය සඳහා හදාරා ඇත .

⏩  වසර 18ක පමණ කාලයක් රජයේ හා පෞද්ගලික පාසල් පාසල්වලත් පෞද්ගලික  අධ්‍යාපන ආයතන වලත් ගුරුවරයෙකු ලෙස සේවය කර ඇත.

⏩  ඉන්දියාවේ ජගන්නාත් ආයතනය සහ Vedic Astology Foundation හි වැඩිදුර  ජෝතිෂ්‍ය  හදාරා එහිදී ලබාදුන් පර්යේෂණ නිබන්ධනය වෙනුවෙන් සම්මාන ආචාර්ය උපාධියක් ද ලබා ඇත.

Experience

ජෝතිෂය හා වාස්තු විද්‍යාව යන විෂය පථය යටතේ

  • ⏩ “ හිරු  FM ”   සූර්ය දැහැන
  • ⏩ “ හිරු ටීවී ”  වින්දනීය උදෑසන
  • ⏩ “ සිරස  FM ”   ුබ රාත්‍රිය
  • ⏩ “ සිරස ටීවි ” ජීවිතයට ඉඩදෙන්න
  • ⏩ “ CSN TV ” හිමිදිරිය
  • ⏩ “ සියැස  TV ” නෙළුම් විල
  • ⏩ “ Channel One ” සොඳුරු නිවස
  • ⏩ “ Y  FM ” සූර්ය මණ්ඩලය
  • ⏩ජාතික  රූපවාහිනිය 

හා ගුවන්විදුලිය වැඩසටහන් වලට දිගුකාලීනව සහභාගිවී ‍ප්‍රේක්ෂකයින් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව ඇත.

Customer Reviews

Announcement

Articles

Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk